වැගන් R හොද නැද්ද ? 
එකක් ලක්ෂ 70ක් - 80ක් විතර වෙන්ව නේ .
තෙල් ගොඩක් නාස්ති වෙන්නෙත් නෑ .
225ටම කෝටි 160ක් වගේ යනවා . .
මීට වඩා මන්ත්රී වාහන වලට වියදම් කරන්න ඕන ද රටක් විදියට මේ වෙලාවේ ?
අනුරගේ පුනරුද ප්රතිපත්ති වලට අනුව උබලට මොකද හිතෙන්නේ ?
ජයමංගල ගාථ කියලා රටට ඉතිරි කරපු මුදලට වඩා සෑහෙන රටට ඉතිරි කන්න පුලුවන් මේ වැඩෙන් !!
76 අවුරුද්දක සාපයෙන් රට වැටිලා තියන මේ වෙලාවේ අනුර
කෝටි 160කට වඩා වැඩි බරක් මිනිස්සුන්ට දාන එක්ක නෑ නේද මන්ත්රී වාහන වෙනුවෙන් ??
උබල මොකද හිතන්නේ ?