🚗 පාර්ලිමේන්තු මන්ත්‍රීලට

dilann

Well-known member
  • Jul 6, 2018
    67,451
    166,848
    113
    එකමත් එක රටක
    වැගන් R හොද නැද්ද ? :unsure:
    එකක් ලක්ෂ 70ක් - 80ක් විතර වෙන්ව නේ .
    තෙල් ගොඩක් නාස්ති වෙන්නෙත් නෑ .

    225ටම කෝටි 160ක් වගේ යනවා . .

    මීට වඩා මන්ත්‍රී වාහන වලට වියදම් කරන්න ඕන ද රටක් විදියට මේ වෙලාවේ ?

    අනුරගේ පුනරුද ප්‍රතිපත්ති වලට අනුව උබලට මොකද හිතෙන්නේ ?

    ජයමංගල ගාථ කියලා රටට ඉතිරි කරපු මුදලට වඩා සෑහෙන රටට ඉතිරි කන්න පුලුවන් මේ වැඩෙන් !!

    76 අවුරුද්දක සාපයෙන් රට වැටිලා තියන මේ වෙලාවේ අනුර
    කෝටි 160කට වඩා වැඩි බරක් මිනිස්සුන්ට දාන එක්ක නෑ නේද මන්ත්‍රී වාහන වෙනුවෙන් ??

    උබල මොකද හිතන්නේ ?
    🤌

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    පාර්ලිමේන්තු මන්ත්‍රීලට මිනිස්සුන්ගේ සල්ලි වලින් ඩබල් කැබ්. ඒවාට සල්ලි ගෙවන මිනිස්සුන්ට වැගන් R එකක්වත් ගන්න නැහැ
    චන්දෙට කලින් නම් කිව්වේ බස් එකේ යන්නම් කියලා මුන්

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    Wagon r eke hama thanama yanna baa ne bn.

    Mama dakina widihata hodama vehicle eka Mahindra Bolero rathaya.
    Meka hadanneth lankawe.muulika wiyadama gosak adui.mewa gattoth ratatath waasi.nadaththu wiyadam adui.fuel karanawa.anura kumarage ammage hutta assata unath gemak natuwa yanna puluwan.

    Api balamu sapa widinna neme rata hadanna aapu ape sahodarawaru ganna vehicle eka...
     
    • Haha
    Reactions: supun_sg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,451
    166,848
    113
    එකමත් එක රටක
    Wagon r eke hama thanama yanna baa ne bn.
    කොහේ ගියත් සාමාන්‍ය මිනිස්සු ඉන්න තැන් වලට නේ යන්න ඕනේ .
    දැන් ඔය අනිත් වැගන් R ගන්නේ මිනිස්සු නෙවෙයි ද ?
    උන්ට හැමදාම තමන්ගේ ගමන් යන්න පුලුවන් නම් මුන්ටත් බැරි නෑ නේ .
    එහෙම අමාරුම ගමනක් නම් ඉතින් අමාත්‍යංශ වාහනයක් එදාට දාගන්න පුලුවන් නේ .

    අනික මේක අනුරගේ පුනරුද ප්‍රතිපත්ති වලටත් ගැලපෙනවා නේ .

    මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕනේ කියලා අනුර කිව්වේ .
    පර්ලිමෙන්තුවෙන්ම පටන් ගත්ත නම් හරි නේ . :unsure:
     
    • Like
    Reactions: Mr Bones

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    වැගන් R හොද නැද්ද ? :unsure:
    එකක් ලක්ෂ 70ක් - 80ක් විතර වෙන්ව නේ .
    තෙල් ගොඩක් නාස්ති වෙන්නෙත් නෑ .

    225ටම කෝටි 160ක් වගේ යනවා . .

    මීට වඩා මන්ත්‍රී වාහන වලට වියදම් කරන්න ඕන ද රටක් විදියට මේ වෙලාවේ ?

    අනුරගේ පුනරුද ප්‍රතිපත්ති වලට අනුව උබලට මොකද හිතෙන්නේ ?

    ජයමංගල ගාථ කියලා රටට ඉතිරි කරපු මුදලට වඩා සෑහෙන රටට ඉතිරි කන්න පුලුවන් මේ වැඩෙන් !!

    76 අවුරුද්දක සාපයෙන් රට වැටිලා තියන මේ වෙලාවේ අනුර
    කෝටි 160කට වඩා වැඩි බරක් මිනිස්සුන්ට දාන එක්ක නෑ නේද මන්ත්‍රී වාහන වෙනුවෙන් ??

    උබල මොකද හිතන්නේ ?
    🤌

    awe nam mokuth epa kiyala
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,451
    166,848
    113
    එකමත් එක රටක
    පාර්ලිමේන්තු මන්ත්‍රීලට මිනිස්සුන්ගේ සල්ලි වලින් ඩබල් කැබ්. ඒවාට සල්ලි ගෙවන මිනිස්සුන්ට වැගන් R එකක්වත් ගන්න නැහැ
    චන්දෙට කලින් නම් කිව්වේ බස් එකේ යන්නම් කියලා මුන්

    මේ වගේ මිනිස්සුත් පාර්ලිමේන්තු එන්න තිබ්බ හැබැයි 😔
     
    • Haha
    Reactions: supun_sg

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Mum:- පුතේ,, මෙහෙ එන්න ඉක්කනට වැඩක් පෙන්නන්න

    Son - මොකක්ද මොකක්ද අම්මෙ

    Mum-ආන් පුතේ උබෙ තාත්තයි මායි අපෙ සනුහරේමයි අපි ඔක්කොම මාලිමාවට කියල දුන්න චන්දෙන් ඒ රොප්පෙන් මහත්තැන්ල BMW, ගෙනල්ල නැගල යනෝ

    Son - ඔව් ඔව් ආන් ඒකෙ මාලිමාවට චන්දෙ දුන්නට ඉස්තුති කියලත් ලොකුවට ගහන් යනෝ අම්මෙ😍

    Mum- කොල්ලො ඉක්කනට පාරට ගෙහුන් BMWඑකට වැදල ඇනුර මාමට ජයවේව කියල වරෙන්කො හනිකට
     
    Last edited:
    • Haha
    Reactions: supun_sg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,451
    166,848
    113
    එකමත් එක රටක

    මූ පාර්ලිමේන්තුවේ නෑ නේ . මූ ට දෙන්න හොද නෑ වාහන . .

    මූව චන්දෙන් ගෙදර යැව්වා නේද වාහන හදනවා කියලා වෑන් බොඩි ෆ්‍රේම් ටිකක් පෙන්නලා චන්දෙ ගන්න ඇවිත් ? :unsure:
     
    • Haha
    Reactions: supun_sg

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    කොහේ ගියත් සාමාන්‍ය මිනිස්සු ඉන්න තැන් වලට නේ යන්න ඕනේ .
    දැන් ඔය අනිත් වැගන් R ගන්නේ මිනිස්සු නෙවෙයි ද ?
    උන්ට හැමදාම තමන්ගේ ගමන් යන්න පුලුවන් නම් මුන්ටත් බැරි නෑ නේ .
    එහෙම අමාරුම ගමනක් නම් ඉතින් අමාත්‍යංශ වාහනයක් එදාට දාගන්න පුලුවන් නේ .

    අනික මේක අනුරගේ පුනරුද ප්‍රතිපත්ති වලටත් ගැලපෙනවා නේ .

    මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕනේ කියලා අනුර කිව්වේ .
    පර්ලිමෙන්තුවෙන්ම පටන් ගත්ත නම් හරි නේ . :unsure:
    Wagon r brand new එකක් 70 lakh වෙනවා.wagon r අමතක කරපන්කෝ මුන් ප්‍රොමෝට් කලේ ඩබල් කැබ් වල යනවා කියලනේ.

    Mahindra bolero 2 seat double cab එක ලක්ශ 40 යි brand new.මේවා ලංකාවේ හදන්නේ.

    ඕන නම් ඕකේ 4 seat double cab version එක ගන්න පුලුවන් ලක්ශ 50 කට විතර.
    1738470691644.jpeg

    hilux එකක් ගන්න අඩුම ලක්ශ 200ක් යනවා.එතනම වාහනේ 1/4 ක් ඉතුරුයි.bolero එකේ තෙල් කරනවා නඩත්තු වියදම් ගොඩක් අඩුයි.රිලයිබලිටි එකත් ජපන් තරම් නැති උනාට අවුලක් නෑ.

    අපි බලමු උත්සව නොතියා ලක්ශ ගනන් ඉතුරු කලා කිව්වා උන්දලා වාහන ගේන එකෙන් කෝටි ගනන් ඉතුරු කරන හැටි..මේකෙන් බලන්න පුලුවන් සැප විදින්න නෙමේ රට හදන්න කියකා ආපු උන්ගේ තරම.

    වේසිගේ පුතෝ වසන්ත පොට්ට වේසිගේ පුතාගේ ලීටරේට 5km කරන range rover එකත් මේකෙද හදලා තියෙන්නේ.
     
    • Haha
    • Wow
    Reactions: Wickybro and dilann

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    පාර්ලිමේන්තු මන්ත්‍රීලට මිනිස්සුන්ගේ සල්ලි වලින් ඩබල් කැබ්. ඒවාට සල්ලි ගෙවන මිනිස්සුන්ට වැගන් R එකක්වත් ගන්න නැහැ
    චන්දෙට කලින් නම් කිව්වේ බස් එකේ යන්නම් කියලා මුන්

    Bump