🚗 2.5 - 2.8mn budget rande එකට ගන්න සුදුසුම වාහනය? 🚗🚗🚗

samilamethmal

Active member
  • May 11, 2010
    415
    53
    28
    හම්මෝ අද තමයි online ආවෙ. මචං මේකයි සීන් එක. 28 කරගත්තෙත් loan එකකුත් දාල. තව ලීස් දැම්මොත් නම් හිර වෙනව. මට ඕනෙ මචං අවුරුදු කීපයක් පාවිච්චි කරල අලුත් එකකට යන්නයි. පාවිච්චි කරන ටිකේ හොදට පාවිච්චි කරල විකුනගන්න පුලුවන් එකක් ගන්න ඕනෙ.

    Ehenam ubata second hand or recondition option 2n ekakata yanna puluwan. Recondition nam daihatsu mira, Suzuki alto, Mitsubishi ek wagon wage puluwan wei tikak hoyala baluwaoth.
    Nathnam used tamai. Vitz ekak balapan ehemanam.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    1. 28 කරගත්තෙත් loan එකකුත් දාල.



    2. අවුරුදු කීපයක් පාවිච්චි කරල අලුත් එකකට යන්න


    3. පාවිච්චි කරන ටිකේ හොදට පාවිච්චි කරල විකුනගන්න පුලුවන් එකක් ගන්න ඕනෙ.




    Perodua Axia 2017 Company maintained 1st owner එකක් ගන්න.


    ඔය බජට් එකට තියෙන හයිබ්‍රිඩ් නොගන්නා තරමට හොඳයි
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හම්මෝ අද තමයි online ආවෙ. මචං මේකයි සීන් එක. 28 කරගත්තෙත් loan එකකුත් දාල. තව ලීස් දැම්මොත් නම් හිර වෙනව. මට ඕනෙ මචං අවුරුදු කීපයක් පාවිච්චි කරල අලුත් එකකට යන්නයි. පාවිච්චි කරන ටිකේ හොදට පාවිච්චි කරල විකුනගන්න පුලුවන් එකක් ගන්න ඕනෙ.


    aurudu kiyak wage use karala wikunanda yanne? 2ka 3nak nam honda civic ES3 RS ekak hoya ganna balanna natham 22-25 athare yanawanam civic EK3 VI-Rs ekak hoya ganna oya model dekema market eka malata bahinne na oya KEI car hatchback walata wada eka shenna hondai dura gaman yanna sampahasuwa wagema ida thiyanawa.


    one welawaka wikunna puluwan lesiyenma ad eka dala dawasak wath yanne na honda condition thiyana wahana walata.


    ratharan aiya kiyapu kathawak kiyanam wahanyak ganawanam eka denna balagana ganna mokak gathath paduwak nowi e wagema lankawe kohe giyath parts hoya gana hadanna puluwan ekak ganna balanna.
     

    chandanaidm

    Junior member
  • Jul 13, 2007
    90
    4
    8
    Go for a 2009 -2010 Toyota Belta.
    You will get the comfort, Safety, Reliability and many more with it.
    Recommending with user experience.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Perodua Axia 2017 Company maintained 1st owner එකක් ගන්න.


    ඔය බජට් එකට තියෙන හයිබ්‍රිඩ් නොගන්නා තරමට හොඳයි

    මචන් හයිබ්‍රිඩ් මොකක්ද සීන් එක? 2015 Honda Fit GP5 ekak awl da?;)