🚗 2.5 - 2.8mn budget rande එකට ගන්න සුදුසුම වාහනය? 🚗🚗🚗

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Godak aya dan hariyata maintain neeee

    :yes: not km but miles.but due to bad conditions in sl engines wear faster.

    :yes::yes:

    කාර් එකක් නැති එක ප්‍රශ්නයක් වෙච්ච කෙනෙක්ට කාර් එකක් තියෙන එක ඊටත් වඩා ලොකු ප්‍රශ්නයක් කර ගන්න ඕන නම් අවුරුදු දහයක් විතර පට්ට ගහපු පරන ලඩියක් ගත්තට කමක් නෑ. :cool:

    වීක් එන්ඩ් එකේ කරන්න වැඩක් තියෙන්නත් එපැයි. :yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    lankawe hama vehicle owner kenekma thamange vehicle eka abuse karanawa wage blanket statement ekak karanna age eka qualification ekak nemei :yes:

    ලංකාවෙ හැම කාර් සේල් ඕනර් කෙනෙක්ම තමන් විකුනන වෙහිකල්ස් abuse කරනවා වගේ "blanket statement" එකක් කරන්න knowledge එකත් qualification එකක් නෙමේ. :yes:

    oya "reputed" kiyaganna importers la hama kenama odometer tampering, repaired vehicles aluth kiyala sell karana eka, grades wenas karana eka karala ahuwela thiyenawa.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,987
    2
    54,726
    113
    ලංකාවෙ හැම වෙහිකල් ඕනර් කෙනෙක්ම තමන් විකුනන වෙහිකල්ස් abuse කරනවා වගේ "blanket statement" එකක් කරන්න knowledge එකත් qualification එකක් නෙමේ. :yes:

    Vehicle salesman da?

    Knowledge eken nemei wechcha dewalin kiwwe, Wasana, Ishara deka oka karala ahuwechcha ewa mekema share karala thibba balannako tikak
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Not in a personal level, no :yes: point is 50 years kittuwa meke hitiyath vehicle maintenance gana idea ekak nathi aya one tharam innawa so lankawe hama vehicle owner kenekma thamange vehicle eka abuse karanawa wage blanket statement ekak karanna age eka qualification ekak nemei :yes:

    ඔය උබම කියපු Vehicle maintenance ගැන අයිඩියා එකක්වත් නැති ඕන තරම් ඉන්න එවුන් නිසා තමයි මම පරන ලඩි ගන්නේ නැත්තේ. :lol::lol::lol:

    tenor.gif
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,987
    2
    54,726
    113
    ඔය උබම කියපු Vehicle maintenance ගැන අයිඩියා එකක්වත් නැති ඕන තරම් ඉන්න එවුන් නිසා තමයි මම පරන ලඩි ගන්නේ නැත්තේ. :lol::lol::lol:

    Yes, ladi ganna eke therumak na kiyala kalinuth kiwwane.

    Owner vehicle maintenance gana kochchara dannawada kiyala hoyanna widihak nathi nisa thamai verifiable maintenance records thiyena vehicles ganne, ara mama kalin dapu example eka wage :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,987
    2
    54,726
    113
    * කාර් සේල් ඕනර් (corrected).

    ලංකාවේ කාර් සේල්ස් තියෙන්නෙ ඔය දෙක විතරමද මචෝ? :rolleyes:

    Nope. Point is, monama car sale ekak wath milege tampering karanne na kiyala trust karanna ba, even so-called "reputed" ones.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Owner vehicle maintenance gana kochchara dannawada kiyala hoyanna widihak nathi nisa thamai verifiable maintenance records thiyena vehicles ganne, ara mama kalin dapu example eka wage :yes:

    අවුරුදු පනහක මනුස්සයෙක්ගේ ෆුල් බොඩි චෙකප් එකක් 100% නෝමල් වුනත්, ඒකෙන් කියන්නේ ඒ මනුස්සයගෙ දැන් තියෙන health condition එක මිසක් ඉස්සරහට අවුරුදු පහක් ඇතුලත තත්වය නෙමෙයි. :cool:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,987
    2
    54,726
    113
    අවුරුදු පනහක මනුස්සයෙක්ගේ ෆුල් බොඩි චෙකප් එකක් 100% නෝමල් වුනත්, ඒකෙන් කියන්නේ ඒ මනුස්සයගෙ දැන් තියෙන health condition එක මිසක් ඉස්සරහට අවුරුදු පහක් ඇතුලත තත්වය නෙමෙයි. :cool:

    Yes, eka gana kiyanna puluwan ithin me porata thamai.

    Mz7FsEf.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,987
    2
    54,726
    113
    කපුටා කලුයි
    කපුටා කුරුල්ලෙක්
    ඒක නිසා හැම කුරුල්ලම කලුයි. :cool:

    More like

    ජලභීතිකාව බෝවෙන්නෙ බල්ලන්ගෙන්

    බල්ලො අඳුනන්නෙ නැති මිනිස්සුන්ගෙ හපල තියෙනව

    ඒක නිසා හපන්නෙ නෑ කියල 100% ශුවර් නැතිනම් කොච්චර උසස් වංශෙක බල්ලෙක් වුණත් හුරතල් කරන්න යන්න එපා :yes:

    ඒකෙන් කියන්නෙ නෑ Vaccine කරපු හා/හෝ මිනිස්සුන්ගෙ හපන්නෙ නැති බල්ලො නෑ කියල. නමුත් 100% ශුවර් නැතිනම් හුරතල් නොකර ඉන්න එක තමයි හොඳ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,987
    2
    54,726
    113
    So that's why smart people buy brand new cars from reputable car sales. :lol:

    Back to square one :dull:

    Car sales don't have brand new cars, they only have reconditioned ones.

    The customer has no way of knowing if the car was bought brand new by the dealer in Japan (except for the manufacturing month, everything else can be faked, there's no one to take responsibiity once the deal is done.)

    Anyone who blindly trust a car sale thinking it is "reputable" is not smart.

    Edit: In the case of the OP, he needs about 300k-400k more to afford a most basic kei car from a car sale that is 2 years old which has nothing else other than the salesman's word to prove it is indeed a "zero mileage" car. Doesn't sound like a "smart move", when he could buy a full option sedan that is maintained properly by the authorized agent for his current budget.
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    More like

    ජලභීතිකාව බෝවෙන්නෙ බල්ලන්ගෙන්

    බල්ලො අඳුනන්නෙ නැති මිනිස්සුන්ගෙ හපල තියෙනව

    ඒක නිසා හපන්නෙ නෑ කියල 100% ශුවර් නැතිනම් කොච්චර උසස් වංශෙක බල්ලෙක් වුණත් හුරතල් කරන්න යන්න එපා :yes:

    ඒකෙන් කියන්නෙ නෑ Vaccine කරපු හා/හෝ මිනිස්සුන්ගෙ හපන්නෙ නැති බල්ලො නෑ කියල. නමුත් 100% ශුවර් නැතිනම් හුරතල් නොකර ඉන්න එක තමයි හොඳ.

    ඒක ලොජික් එකක් බන්. මික්ස් කරගන්න එපා. :dull:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Anyone who blindly trust a car sale thinking it is "reputable" is not smart.

    reputation එක කියන්නේ බිස්නස් එකකට සල්ලි තිබ්බ පලියට ඇති කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට අවුරුදු ගානක් තිස්සේ හරි විදිහට බිස්නස් කරලා මිනිස්සුන්ගෙ විශ්වාසය ගොඩනගා ගන්න ඕන.

    ඉතින් ඒ වගේ මිනිස්සු අතර විශ්වාසය දිනාගත්ත කාර් සේල් එකක් ගැන හොයලා බලලා, කලින් ඒ කාර් සේල් එකෙන් කාර් ගත්ත දන්න අදුනන අයගෙන් අහලා බලලා කාර් එකක් ගන්න එක අන්ධ විශ්වාසයක් මත පදනම් වුනු මෝඩ තීරනයක් නෙමෙයි.

    Edit: In the case of the OP, he needs about 300k-400k more to afford a most basic kei car from a car sale that is 2 years old which has nothing else other than the salesman's word to prove it is indeed a "zero mileage" car. Doesn't sound like a "smart move", when he could buy a full option sedan that is maintained properly by the authorized agent for his current budget.

    කෙනෙක් තව කෙනෙක්ට උපදෙසක් දෙන්නේ තමන් මත පිහිටලා. මිනිස්සු ගන්න තීරනවලට තමන්ගෙ ආර්ථික මට්ටම සහ ජීවත්වෙන විදිහ බලපානවා.

    ගොඩක් සල්ලි තියෙන කෙනෙක්ට කාර් එකක් වෙනුවෙන් වැය කරන වෙලාව අපරාදෙයි කියලා හිතෙනවා. මොකද එයාට ඒ වෙලාව සල්ලිවලට හරවලා බැලුවාම එතන ඇත්තටම වෙන්නේ පාඩුවක් කියලා තේරෙනවා. පරන කාර් එකක් අරගෙන කැඩෙන කැඩෙන පාරක් ගානේ ස්පෙයාර් පාර්ට්ස් හොයන්නයි, ගාර්‍රජ්වල රස්තියාදු වෙන්නයි වෙලාව නාස්ති කරගන්න එයාලා කැමති නෑ.

    ඉතින් එයාලට හරි යන්නේ අලුත්ම කාර් එකක් අරගෙන, කම්පැනි දාලා සර්විස් කරගෙන, දෙයියනේ කියලා හිතේ කරදරයක් නැතුව අවුරුදු පහක් විතර පැදලා විකුනලා දාන එකයි.

    ඉතින් මගේ තර්කය වුනේ මූ ලග ලක්ෂ 28ක්ම තියෙද්දි තව උපරිම ලක්ෂ පහක විතර ලීස් එකක් දාලා අලුත්ම කාර් එකක් ගන්න කියන එකයි.

    මම අර Ikman එකේ තිබ්බ ඇඩ්ස් දෙක දැම්මේ ඒ price range එකට අලුත්ම කාර් තියෙනවයි කියලා උට පෙන්නන්න විතරයි.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,987
    2
    54,726
    113
    reputation එක කියන්නේ බිස්නස් එකකට සල්ලි තිබ්බ පලියට ඇති කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට අවුරුදු ගානක් තිස්සේ හරි විදිහට බිස්නස් කරලා මිනිස්සුන්ගෙ විශ්වාසය ගොඩනගා ගන්න ඕන.

    ඉතින් ඒ වගේ මිනිස්සු අතර විශ්වාසය දිනාගත්ත කාර් සේල් එකක් ගැන හොයලා බලලා, කලින් ඒ කාර් සේල් එකෙන් කාර් ගත්ත දන්න අදුනන අයගෙන් අහලා බලලා කාර් එකක් ගන්න එක අන්ධ විශ්වාසයක් මත පදනම් වුනු මෝඩ තීරනයක් නෙමෙයි.

    Indra, Ishara, Wasana තුනටත් ඕන තරම් විශ්වාසය දිනාගත්ත කස්ටමර්ස් ල ඇති :yes:

    කෙනෙක් තව කෙනෙක්ට උපදෙසක් දෙන්නේ තමන් මත පිහිටලා. මිනිස්සු ගන්න තීරනවලට තමන්ගෙ ආර්ථික මට්ටම සහ ජීවත්වෙන විදිහ බලපානවා.

    ගොඩක් සල්ලි තියෙන කෙනෙක්ට කාර් එකක් වෙනුවෙන් වැය කරන වෙලාව අපරාදෙයි කියලා හිතෙනවා.

    ඉතින් එයාලට හරි යන්නේ අලුත්ම කාර් එකක් අරගෙන, කම්පැනි දාලා සර්විස් කරගෙන, දෙයියනේ කියලා හිතේ කරදරයක් නැතුව අවුරුදු පහක් විතර පැදලා විකුනලා දාන එකයි.

    OP ට එහෙම හොඳ කන්ඩිශන් පාවිච්චි කරපු වාහනයක් හොයාගන්න ගතවෙන කාලය ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් පාවිච්චි කරපු වාහනවල ලිස්ට් එකක් දාල අහනවද මේවලින් හොඳ මොකක්ද කියලා :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Indra, Ishara, Wasana තුනටත් ඕන තරම් විශ්වාසය දිනාගත්ත කස්ටමර්ස් ල ඇති :yes:

    :cool:

    ලංකාවේ කාර් සේල්ස් තියෙන්නෙ ඔය දෙක විතරමද මචෝ? :rolleyes:

    OP ට එහෙම හොඳ කන්ඩිශන් පාවිච්චි කරපු වාහනයක් හොයාගන්න ගතවෙන කාලය ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් පාවිච්චි කරපු වාහනවල ලිස්ට් එකක් දාල අහනවද මේවලින් හොඳ මොකක්ද කියලා :lol:

    මම "හොයාගන්න ගතවෙන කාලය" ගැන සදහනක්වත් කලාද? :lol::lol: මම කිව්වේ පරන ලඩියක් ගත්තට පස්සේ වෙන දේ ගැන. :cool:

    හරි උබ උබේ මතේ හිටහන්. අපි ගියා. :cool:
     
    Last edited: