🚞🚞 Leyland Articulated Busses දැකලා තියෙනවද?

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    8305241314_f6717db3a9_k.jpg

    ඇයි මේවා ලංකාවට ආවෙ නැත්තේ?

     
    Last edited:

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,903
    2,932
    113
    ඩස්පයො ලේලන්ඩ් එක අරගන ඒකට අශෝක් කියල දාල කෙලත් නැතුව වැලි දාල ඇරියා
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    862
    1,737
    93
    View attachment 250694
    ඇයි මේවා ලංකාවට ආවෙ නැත්තේ?


    This is a left hand drive bus. It also indicates South Yorkshire Transport and the roads look distinctly British. As far as I know, there have never been any LHD buses in the UK. It would be simply dangerous.
    Either this is a cleverly faked image or something was seriously messed up in Yorkshire.

    @elakiri_boy_22 British Leyland was owned by the British Government. Like any government-owned businesses it was doomed to fail.
    Ashok Leyland was a private company from the beginning. Since 1980s, its owned by Hinduja Group. That's why Ashok Leyland survived and British Leyland died.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    British Leyland වෙනම case එකක් එංගලන්තේ තිබ්බ ලොකුම කාර් කොම්පැණිය. ඔය ලොකු ලොකු කාර් කොම්පැණි ඔක්කෝම ඕකේ කෑලි තමා. අනිතිම කාලේ වෙනකොට එකම කාර් එක ආවාළු නම් අටකින් කොම්පැණි තුනකින්. සූපිරිම කොලිටිය කියන්නේ ඔය අටේම එකම එන්ජින් එක තිබ්බාත් එකක් පාට්ස් අනිත් එකට හරියන්නේ නැහැලු. එකම මොඩ්ල් ඒකේ එකම අවුරුද්දේ සීට් එහෙම එකට එකක් ගැලපෙන්නේ නැහැලු. සූපිරියටම reliable ළු කාර්. ජප්පෝ උන්ගේ කසිකබල් එවන්න ගත්ත ගමන් සුද්දෝ උන්ගේ කොම්පැණි අත් අහලා පට්ට in reliable uncomfortable ජපන් වාහාන ගන්න ගත්තාළු.