🚨🔴Indo-Pakistani War 2025 Updates!!! 💣💥💥

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    මේ වෙලාවේ හරිනම් ලංකාවේ ජනාධිපති හරි නියෝජිතයෙක් හරි පුලුවන් උනා බැරිවුනා කියලා නැ, කලාපයේ ආරක්ෂාව ඉස්සරහට දාලා මෙි පැති දෙක එක්ක සාම සකච්චාවක් ඇති කරන්න බලන්න ඕනා. ඔය දෙක එක්කම කතා කරන්න පුලුවන් එකම රට අපි.
    නාකිච්චිත් කලින් ඉන්දු චින කේස් එකට පුලුවන් විදිහට දෙයක් කලා.
    අපි ගුවන් සිමාව දෙන්නැ කිව්වාට ආවොත් නවත්තන්න යැ. අපිට පුලුවන් මුන්ව යාලුකරන්න කතාවක් කරන්න. අනුරයා පස්ස ගහන්නෙ චිනේ නිසාදත් කියලා හිතෙනවා.
    ඔය රටවල් දෙකම ලංකාව දැං වැඩිය ගනං ගන්නෙ නෑ මට හිතෙන විදියට... සිරිමාවෝට පිලිගැනීම තිබුනෙ බන්ඩාරනායක නිසා...
    ලොකුවට යුද්ධෙ යන්ඩ දෙන එකක් නෑ රුසියාව චීනෙ මැදිහත් වෙයි යුද්ධයක් ගියොත් උං දෙගොල්ලන්ටම වාතයක් වෙන නිසා
    Peace negotiator kenek widihata apitath medihath wenna puluwannam hodai. But, den apita sirimawoge kaale wage loku piligenimak ne den. India/pakistan degolloma apita one.

    Anuratath gihilla ona magulak wenna kiyala "නහි වේරේන වේරානි" kiyanna tiyenne. 🤭🤭
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,886
    39,988
    113
    Homagama

    සිරිමාවොගේ කාලේ කියලාත් මහලොකු පිලිගැනිමක් තිබ්බේ නැ. ඒ කාලේ සිතල යුද්දේ තිබ්බ නිසා ලොකේ බෙදිලා තිබ්බේ. ඒ අස්සේ නොබැදි උනා තම කැපි පේනවානේ. ඒකයි ඒකි කලේ. අලින්ගේ අපින්ගෙ වැඩ කියලා පිරුලක් තියෙන්නෙ ඒකමයි වුනේ. ඒකිත් තමන් මාර ඔස්තාර් කියලා හිතන්න ගිහින් යාලුවෝ ඉන්නවයි කියලා හිතාගෙන, අන්තිමේදි තෙලුත් නැ කැමත් නැ සල්ලිත් නැතුව imf එකටත් ගෙනිච්චා. නාකිචිචි කරපු හරියක් අපිට පොඩි කාලේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මේ වෙලාවේ හරිනම් ලංකාවේ ජනාධිපති හරි නියෝජිතයෙක් හරි පුලුවන් උනා බැරිවුනා කියලා නැ, කලාපයේ ආරක්ෂාව ඉස්සරහට දාලා මෙි පැති දෙක එක්ක සාම සකච්චාවක් ඇති කරන්න බලන්න ඕනා. ඔය දෙක එක්කම කතා කරන්න පුලුවන් එකම රට අපි.
    නාකිච්චිත් කලින් ඉන්දු චින කේස් එකට පුලුවන් විදිහට දෙයක් කලා.
    අපි ගුවන් සිමාව දෙන්නැ කිව්වාට ආවොත් නවත්තන්න යැ. අපිට පුලුවන් මුන්ව යාලුකරන්න කතාවක් කරන්න. අනුරයා පස්ස ගහන්නෙ චිනේ නිසාදත් කියලා හිතෙනවා.

    අනුරයියා පස්ස ගහන්නෙ තාම ඉංග්‍රිසි ක්ලාස් යන හින්දා
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,103
    113
    සිරිමාවොගේ කාලේ කියලාත් මහලොකු පිලිගැනිමක් තිබ්බේ නැ. ඒ කාලේ සිතල යුද්දේ තිබ්බ නිසා ලොකේ බෙදිලා තිබ්බේ. ඒ අස්සේ නොබැදි උනා තම කැපි පේනවානේ. ඒකයි ඒකි කලේ. අලින්ගේ අපින්ගෙ වැඩ කියලා පිරුලක් තියෙන්නෙ ඒකමයි වුනේ. ඒකිත් තමන් මාර ඔස්තාර් කියලා හිතන්න ගිහින් යාලුවෝ ඉන්නවයි කියලා හිතාගෙන, අන්තිමේදි තෙලුත් නැ කැමත් නැ සල්ලිත් නැතුව imf එකටත් ගෙනිච්චා. නාකිචිචි කරපු හරියක් අපිට පොඩි කාලේ.
    ඒ වුණාට උන්දෑ චීනෙට ගිය වෙලාවේ පට්ට සැලකිලි ලු නෙහ්?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,886
    39,988
    113
    Homagama
    ඒ වුණාට උන්දෑ චීනෙට ගිය වෙලාවේ පට්ට සැලකිලි ලු නෙහ්?
    මාවොලාම දෙන්නෙක්නේ.😄😄
    ඒකි ගැනු ගැට දන්නවා ඇ. කැරි හිනාවක් තිබ්බේ තොල විකලා දානවා බැල්මක් ආයි නැ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,103
    113
    මාවොලාම දෙන්නෙක්නේ.😄😄
    ඒකි ගැනු ගැට දන්නවා ඇ. කැරි හිනාවක් තිබ්බේ තොල විකලා දානවා බැල්මක් ආයි නැ.
    xeTGugJ.gif
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,722
    1
    14,311
    113
    ඉරනෙන් වැඩේ settle කරන්න කෙනෙක් ආවා කිව්වා නේද? ලොකු වලියක් ගියොත් නම් චීනෙට තමයි වාසිය :baffled:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,103
    113
    ඉරනෙන් වැඩේ settle කරන්න කෙනෙක් ආවා කිව්වා නේද? ලොකු වලියක් ගියොත් නම් චීනෙට තමයි වාසිය :baffled:
    ඕක හරියට පත්තු උනොත් අපිටත් එකෙන්ම කෙලවෙනවා.
     
    • Like
    Reactions: silent one

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Peace negotiator kenek widihata apitath medihath wenna puluwannam hodai. But, den apita sirimawoge kaale wage loku piligenimak ne den. India/pakistan degolloma apita one.

    Anuratath gihilla ona magulak wenna kiyala "නහි වේරේන වේරානි" kiyanna tiyenne. 🤭🤭
    kawuru monwa kiwwat seeya hityanm loku gaamak gahanwa. lapa gam kabarayata mona pacacwat baa gon bijjec