බැංකු ATM සීන් එකක්....

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ගායිස් පොඩි සීන් එකක් උනානේ...
    දවසක් උදේ 7.30ට විතර මගේ කොමර්ෂල් කාඩ් එකෙන් මම සෙලාන් ATM එකකින් රුපියල් 3,000ක් ගන්න යද්දිම කොල් එකක් ඇවිත්, එහෙම්ම පොන් එක කණේ තියන් ඇවිත් බයික් එකට නැග්ගා.. හුටා නගිද්දිමයි මීටර් උනේ කාර්ඩ් එක විතරයි අරන් තියෙන්නේ... සල්ලි අරගෙන නෑ... ආයේ ATM එක අස්සට යද්දිම, එළියට ඇවිත් තිබ්බ සල්ලි ආපහු ගියා මට පෙනි පෙනිම ඇතුලට...

    එවෙලේ බෑංක් එකත් වහලා, මං එන්න යද්දිම බෑංක් එකේ ස්ටාෆ් එකේ ගෑනු කෙනෙක් ආවා... ටෝකක් දාලා විස්තරේ කිව්වා, ඒකී මගේ නම්බර් එක ඉල්ලගෙන කොල් එකක් දෙන්නම් කිව්වා... සතියක් ගියා කෝල් එක නෑ... මං ගියා බෑංක් එකට, එදා උන් කිව්වා අපි විස්තරේ දාලා තියෙන්නේ සල්ලිත් එදා 3,000ක් තිබ්බා මැෂින් එකේ වැඩිපුර, අපි දන්නවා ඔයාගේ තමා සල්ලි කියලා... ඒත් ඒක කොළඹට ගිහිල්ලා එහෙන් කාර්ඩ් නම්බර් එකට චෙක් වෙලා ඇපෘ වෙලා එන්න ඕනා... සතියක් විතර කල් යයි.. අපි කෝල් එකක් දෙන්නම් කියලා...
    ඒත් තව සතියකටත් කෝල් එකක් නෑ... ආයේ මං ගියා.. කලින් දවසේ කථාවම රිපීට් උනා....

    දැන් අදට දවස් 25ක් වෙනවා, අදටත් නෑ ඒ අමරණීය කෝල් එක...
    මට ඉතින් 3,000නම් හදිස්සියක් නෑ... ඒත් බං, ඒක එහෙම වෙද්දි හෙන අවුල්නේ හිතට... ඔහොම පොඩි දේකට ඇයි එච්චර කාළයක් ගන්නේ උන්...
    තව කීයක් හරි වියදම් උනත් කමක් නෑ කියලා ගේමක් ඉල්ලන්නමයි යටි හිතනම් කියන්නේ....
    (බනින්න ගහ මරාගන්න නෙමේ, මගේ විත්ඩ්‍රෝ date and Time එක්ක ප්‍රින්ට් එකක් අරගෙන, මගේ සල්ලි බලෙන් උදුර ගත්ත කියලා ATM එකට විරුද්ධව පැමිණිල්ලක් දාන්න වගේ ආසයි.. උන්ගෙම CCTV එකක් සාක්ෂියට මෙන්ෂන් කරලා )

    නැත්තම් වෙන විසඳුම් තියෙනවාද? ඩිරෙක්ට් හෙඩ් ඔෆිස් එකට ඇඩෙන්න මේල් එකක් දාන්න වගේ
    නැත්තම් පාඩුවේ බලාගෙන ඉන්නද තව ටිකක්...???

    හිතට ලොකුම අවුල එහෙම උනාහම ෆිල් කරන්න ෆෝරම් එකක්වත් නෑ.. උන් නිකන් එවෙලේ නම්බර් එක අහලා කොළ කෑල්ලක ලියා ගත්තා විතරයි....

    නැද්ද කාටවත් මෙහෙම අත්දැකීම්?????
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    Ehema nam athdakim naha habai uba oka atharinna epa ohoma dewal unata passe owata katawahan hitiyama kisima policy ekak hadenne naha machan hariyata nithi paddathiya wage thamai siddi unata passe thamai ewata aluthin nithi hadenne
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    ATM CARD එකක් උස්සලා බඩු ගත්තා කියලා කම්ප්ලෙන් දාපු එකට අද වෙනකන් රිප්ලයි නැ. ඔක අත ඇරලා දාපන් කොල් වලටම 3000 පනි ඔව හොයන්න ගියාම
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    Branch ekata nemei hotline call karala complain karanna. Branch ekata kiyapu ewath kiyanna. Hari giye nattam. Ceo email eka hiyagena, eco copy karla hodata amathala wisthare kiyala bank ekata mail ekak danna. Nikanma hambei. Bank eka mokadda?
     
    • Like
    Reactions: Darkseid

    hemantha06

    Active member
  • Jun 5, 2017
    163
    154
    43
    මටත් ඕක උනා. ගෙදර ආවට පස්සේ දන්නේ සල්ලි නෑ කියලා. මාත් 3000ක්‌ ගත්තේ උදේ 10ට විතර. හවස 2ට කෝල් කලා බැංකුවට. පහුවදා තමයි බලන්න වෙන්නෙ කීවා. පහුවදා කීවා සල්ලි තියෙනවා. අකවුන්ට් එකට එදාම හවස දානවා කීවා. මන් බැංකුවට ගියෙත් නෑ. සල්ලි දාල තිබ්බා. Kegalle commercial bank.
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    නැද්ද කාටවත් මෙහෙම අත්දැකීම්?????

    මටත් දවසක් ඔහොම සල්ලි ගන්න ගිහින්, සල්ලි ටික අතට ගන්න කලින් මැශින් එක ඇතුලට ගියා. ඊට පස්සේ බැණ්කුවට ගිහින් කිව්වහම ඒගොල්ලොඒ කිව්වේ දවස් 3-4ක් ඇතුලත සල්ලි ටික එකවුන්ට් එකට වැටෙයි කියලා. කිව්වා වගේම සල්ලි ටික වැටුනා. මේ සීන් එක උනේ මොබිටෙල් හෙඩ් ඔෆිස් එක ළග තියෙන මැශින් එකේදී.
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    Swallow your mistake
    සල්ලි පෙනි පෙනීමයි ගියේ බං අස්සට... තප්පර 20ක් ඇති උපරිම !
    Ehema nam athdakim naha habai uba oka atharinna epa ohoma dewal unata passe owata katawahan hitiyama kisima policy ekak hadenne naha machan hariyata nithi paddathiya wage thamai siddi unata passe thamai ewata aluthin nithi hadenne
    ඕව් මුළු ස්ටාෆ් එකම දන්නවා සල්ලි මගේ කියලා, ඒත් උන්ට දෙන්න විදිහක් නෑලු ඇපෘ වෙලා එනකම්... අයියෝ අපෙත් එකවුට් එකක් ඕපන් කරන්නකෝ වගේ වැලි බයිලා ගහනවා
    ATM CARD එකක් උස්සලා බඩු ගත්තා කියලා කම්ප්ලෙන් දාපු එකට අද වෙනකන් රිප්ලයි නැ. ඔක අත ඇරලා දාපන් කොල් වලටම 3000 පනි ඔව හොයන්න ගියාම
    3,000ට වඩා අවුල බං.. වැඩිපුරත් රුපියල් 30ක් කපාගෙන සල්ලි ගන්න අපිට උන් මෙහෙමද සළකන්නේ කියන එකයි !
    Branch ekata nemei hotline call karala complain karanna. Branch ekata kiyapu ewath kiyanna. Hari giye nattam. Ceo email eka hiyagena, eco copy karla hodata amathala wisthare kiyala bank ekata mail ekak danna. Nikanma hambei. Bank eka mokadda?
    ඒක තමා තියන්න ඉන්න ඊලග පියවර.. බෑංක් එක සෙලාන්, කටුනේරිය !
     
    a.r.k.a.n.t.o.s

    Active member
  • Feb 15, 2018
    109
    84
    28
    Colombo
    011-2486043 Commercial Bank Customer Care call karala complaint ekak daana machan. Commercial Bank reconcile karanne month end by human. ithin unta wela yanawa. Fully automated system thiyenawa kunu yakku ganne gana wedi kiyala anith eka un ATMs wala use karanne too old technology
     
    • Like
    Reactions: vito

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මටත් ඕක උනා. ගෙදර ආවට පස්සේ දන්නේ සල්ලි නෑ කියලා. මාත් 3000ක්‌ ගත්තේ උදේ 10ට විතර. හවස 2ට කෝල් කලා බැංකුවට. පහුවදා තමයි බලන්න වෙන්නෙ කීවා. පහුවදා කීවා සල්ලි තියෙනවා. අකවුන්ට් එකට එදාම හවස දානවා කීවා. මන් බැංකුවට ගියෙත් නෑ. සල්ලි දාල තිබ්බා. Kegalle commercial bank.
    උබේ බෑංක් එකයි, ගත්ත ATM එකයි දෙකම එකයිද? මගේ කොමර්ෂල් කාර්ඩ් එකකින්, ගත්තේ සෙලාන් ATM එකකින් !
    නැද්ද කාටවත් මෙහෙම අත්දැකීම්?????

    මටත් දවසක් ඔහොම සල්ලි ගන්න ගිහින්, සල්ලි ටික අතට ගන්න කලින් මැශින් එක ඇතුලට ගියා. ඊට පස්සේ බැණ්කුවට ගිහින් කිව්වහම ඒගොල්ලොඒ කිව්වේ දවස් 3-4ක් ඇතුලත සල්ලි ටික එකවුන්ට් එකට වැටෙයි කියලා. කිව්වා වගේම සල්ලි ටික වැටුනා. මේ සීන් එක උනේ මොබිටෙල් හෙඩ් ඔෆිස් එක ළග තියෙන මැශින් එකේදී.
    උබේ බෑංක් එකයි, ගත්ත ATM එකයි දෙකම එකයිද? මගේ කොමර්ෂල් කාර්ඩ් එකකින්, ගත්තේ සෙලාන් ATM එකකින් !
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Matat ohoma una bn.. habai CDM ekaka 15Laks Deposit karaddi 1 Lak Deposit wela natuwa tibuna..:sorry:
    Ewelema bank 1ta kata kalama un qa cash balance karala next day call 1k dennam kiyala.. Pahuwada eka deposit karala un call 1k dunna.. (BOC)
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    011-2486043 Commercial Bank Customer Care call karala complaint ekak daana machan. Commercial Bank reconcile karanne month end by human. ithin unta wela yanawa. Fully automated system thiyenawa kunu yakku ganne gana wedi kiyala anith eka un ATMs wala use karanne too old technology
    මචං සිද්ධිය උනේ සෙලාන් එකේ කියලා මං තවත් සෙලාන් එක පස්සේ ගිහින් වැඩක් නෑ... මගේ අකවුන්ට් එක කොමර්ෂල් නිසා, කොමර්ෂල් එක එක්ක මේකට සම්බන්ධ වෙන්න කියලාද උඹ මේ කියන්නේ?
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    උඹට රුපියල් 3, 000ට රුපියල් 30, 000ක විතර ස්ට්‍රෙස් එක්ක ගන්න ඕනේ නම් ඕක කන්ටිනියු කරපන්. නැත්තන් එන දවසක එනකන් බලන් ඉඳපන්. අනිට්මට උඹට ඕක හම්බෙද්දී උඹට බැංකුවත් එපා වෙලා තමයි නතර වෙනේ. දවස් ගානක් හිතෙන බැන බැන ඉන්න පුළුවන්. මේ දවස් වල ඔය වගේ එකකට නටන එක තේරුමක් නැහැ බන්.

    ඉවසපන්.
     
    • Like
    Reactions: sleeping_fox

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මම සම්පත් එකේ කාඩ් එකකින් BOC එකකින් සල්ලි ගන්න ගිහින් ඔහොම උනා. 2016 දී වගේ. 50000 ක් විතර.
    ඔක්කොම ඉවර වෙලා ATM එකෙන් සල්ලි ආවේ නැ.
    හැබැයි සතියකින් වගේ සල්ලි ඇවිත් තිබ්බා. බැංකු දෙකක් නිසා ටිකක් කල් යනවා කියලා තිබ්බා.

    මට වියදම් කරපු එකක් අමතක වෙලා මම credit card එකට complain එකක් දැම්ම. බැලින්නම් මුන් investigation එකක් පටන් අරන්. තව පොඩ්ඩෙන් මගේ කාඩ් එකෙන් මමම වියදම් කරලා මමම complain එකක් දාලා මටම හිරේ යන්න වෙනවා . වෙලාවට මතක වෙලා බෑන්ක් එක ශේප් කරගත්තා.
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    උඹට රුපියල් 3, 000ට රුපියල් 30, 000ක විතර ස්ට්‍රෙස් එක්ක ගන්න ඕනේ නම් ඕක කන්ටිනියු කරපන්. නැත්තන් එන දවසක එනකන් බලන් ඉඳපන්. අනිට්මට උඹට ඕක හම්බෙද්දී උඹට බැංකුවත් එපා වෙලා තමයි නතර වෙනේ. දවස් ගානක් හිතෙන බැන බැන ඉන්න පුළුවන්. මේ දවස් වල ඔය වගේ එකකට නටන එක තේරුමක් නැහැ බන්.

    ඉවසපන්.

    සිරාවට ඒක හින්දාම තමා මේ අල්ලලා දාලා වගේ ඉන්නේ බං... නිකමට හරි ලොකු ගාණක් වුනත් මෙච්චරනේ කියලා.. අනිත් දවසෙනම් ඇදලා ගන්නවා සල්ලි එළියට එන්න පටන් ගද්දිම, ඉරුනත් කමක් නෑ කියලා :yes::yes::yes::yes::yes:
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    yakoooo kata wacheneta weda karanna epa .... email relavat bank manager n head office ? 2 minuites
     
    niradha3

    Junior member
  • Apr 5, 2020
    80
    61
    18
    Kaduwela
    Commercial bank eke nm form ekk tiyenwa .eke time date dala gant demmama eyla dws deka 3nakin account ekata danwa salli.mage ehema demma eka parak
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,179
    113
    33
    ෆින්ලන්ඩ්
    උබ ඔතන කරන් ඇත්තේ, වෙන බැංකුව ක කාඩ් එකක් use කරලා තව බැංකුව ක ATM එකකින් ගන්න ඇත්තේ.

    ඒකයි ඔච්චර කල් යන්නේ.