🚨🚨🚨🚨කොළඹ මහ දවල් වාහනේට ගංජා දැමූ පොලිස්කාරයාගේ වැඩ තහනම්. 🚐👮‍♂️

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,823
    23,511
    113
    අරුන්ව හරියට arrest කරපු නැති හින්දද?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔය වගේ තව කොච්චර කරනව ඇතිද...

    දඩේ වැඩි වුණාම, එයාලගෙ අල්ලසත් ලස්සනට වැඩි කරගත්ත
    මේකේ බෙහෙත් විකනපු අනුරාධ නේද බුලත් විටක් කන තඹුත්ත්තේගම අනුර කුමාර
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අඩෝ මේ අමරු කාලේ කැරියට ජොබ් එකත් නැතුව ගංජා හේනකට තමයි වැඩට යන්න වෙන්නෙ. :yes: :yes:
     
    • Haha
    Reactions: Average-Guy