🚨🚨🚨🚨 අම්මට අසනීපයි, CID එකට පස්සෙ එන්නම් 😂🐘🍆💦

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113

    මූ පව් බං
    ඇඟ කරවල වෙලා
    සිංහයා ලෙප්ට්

    මුගේ පට්ට වෙනසක් පෙන්න තියෙනවා, එක්කෝ ලොකු ලෙඩක් තියෙනවා.. නැතනම් කෙල වෙනවා කියලා සුදු කොඩි පෙනිලා.
    ඉන්ජෙක්ෂන් සින් එකෙන් පේරාදෙණියේ ළමයෙක් එහෙම මරුනමත් මූ පොර ටෝක් දුන්නේ ටීවී වලට ඇවිත්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    මුගේ පට්ට වෙනසක් පෙන්න තියෙනවා, එක්කෝ ලොකු ලෙඩක් තියෙනවා.. නැතනම් කෙල වෙනවා කියලා සුදු කොඩි පෙනිලා.
    ඉන්ජෙක්ෂන් සින් එකෙන් පේරාදෙණියේ ළමයෙක් එහෙම මරුනමත් මූ පොර ටෝක් දුන්නේ ටීවී වලට ඇවිත්.
    පොලිටිකල් වැලුව් එකකුත් නෑ. යාලු ෆිට් එකට බේරගන්න ආවත ගූ නාන්න වෙන නිසා. ඔක්කොම අත ඇරලා ඇත්තේ.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113
    පොලිටිකල් වැලුව් එකකුත් නෑ. යාලු ෆිට් එකට බේරගන්න ආවත ගූ නාන්න වෙන නිසා. ඔක්කොම අත ඇරලා ඇත්තේ.
    මුට දේශපාලනෙන් හම්බ කරන්න කලින් ඉදලම පට්ට සල්ලියක් තිබ්බ එකෙක්.. සමහරවිට ඔක්කොටම කෙලවගත්තද දන්නේ නෑ
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,518
    113
    Colombo

    මූ පව් බං
    ඇඟ කරවල වෙලා
    සිංහයා ලෙප්ට්

    මේ ඩබල් එකක් නේ බන්...මේ කෙසෙලා නෙමෙයි..මූ කෙට්ටු පොරක්නේ...එහෙම නෙව?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    පොලිටිකල් වැලුව් එකකුත් නෑ. යාලු ෆිට් එකට බේරගන්න ආවත ගූ නාන්න වෙන නිසා. ඔක්කොම අත ඇරලා ඇත්තේ.
    හොරකම උනත් හරියට ගාන බෙදන්නැතුව, තනියම භුක්ති විදින්න ගිහින් කම්බා හොරු තරහා කරගෙන ඉන්නේ කියලයි තතුදත්තො කියන්නේ
     
    • Like
    Reactions: Kodiya97