🚨🚨 Breaking : අනුර වැඩ පෙන්වයි.. සතොසින් අඩුවට හාල් සහ පොල්..ගෙඩිය 130/-

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මැඩම් යන්නෙ කීල්ස්, මැඩම්ව එතනට යවපු ලොන්තයෝ යන්නෙ සතොසට 🤭 🤭
    මැඩම් පරම්පරා වළව්කාරයෙක් හින්දායි කීල්ස් යන්නේ.. ඇයි උඹට ඇම්මද ? 🤌🤌🤌
     
    gama22

    Well-known member
  • මැඩම් යන්නෙ කීල්ස්, මැඩම්ගෙ සෙට් එක මැඩම්ව එතනට යවපු ලොන්තයන්ට යන්න කියන්නෙ සතොසට 🤭 🤭
    download-3.jpeg

    එකක් කියන්ටෝන ....
    සෙවිලා ඉනඉන්නකොට අනුභව කරන්න එපා පුතී..........
     
    gama22

    Well-known member
  • Uba ubatama Kiya gatta ekak da bn
    Ratin genallada poluth dan
    ඉතින් බන් මාසෙන් දෙකෙන් පැල වෙලා ඵලදාව දෙන පොල් ගස් තියනවනම් දියන්කෝ අපිටත්...
    මේ දෙසැම්බර් කියන්නේ පොල් ඵලදාව අඩු වෙනවා සීයාගේ කාලෙත් එහෙමයි.. මයිනාගේ කාලෙත් එහෙමයි...අනික ඊයේ උබලා හිරු නිවුස් නැතිව වෙන එකක් බලුවනම් තොග 140-150 යි... උපරිම 190 දියන්කෝ ඒත් දෙන්නෑ නේ..සිල්ලර අධික ලාභ ගන්න දගලන්වා පුරුදු ක්‍රමේටම
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,060
    167,946
    113
    එකමත් එක රටක

    ඉතින් සීයගෙ කාලේ 200ට 180 ට ගියේ නැත්තේ ඇයි?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    සීයාගේ කාලේත් නොවැම්බර් දෙසැම්බර් පොල් ගනන් ගියා.... දන්නැත්තන් හොයලා බලපන්...

    ඒ කාලේ උඹල මොනවද කිව්වේ කියලත් හොයල බලපං...😅

    ඔක්කොගෙම බොරුව ව්තරයි බලන් යනකොට..☹️
     
    • Like
    Reactions: Mr Bones

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,060
    167,946
    113
    එකමත් එක රටක
    සීයාගේ කාලේත් නොවැම්බර් දෙසැම්බර් පොල් ගනන් ගියා.... දන්නැත්තන් හොයලා බලපන්...
    Online bill චෙක් කරා .. dec වල කීල්ස් එකෙන් 99 ට අරන් තියෙන්නේ බන්
     
    • Wow
    Reactions: Asmodeus