🚨🚨 Breaking : අනුර වැඩ පෙන්වයි.. සතොසින් අඩුවට හාල් සහ පොල්..ගෙඩිය 130/-

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මුන් මුන්ගේම බෙල්ල හිරවෙන්නම කයිවාරු ගහල නේ .. :lol:
    කයිවාරු ගහන්න ඕනේ ගැහිල්ලක් ආයිත් ලොවෙත් නැති වෙන්නම
    අහ්හ් සිලින්ඩර් අය්යා හිතේ අමාරුව නේ සෑහෙන්න
     

    gama22

    Well-known member
  • 160ට පොල් ගියේ නෑ යකෝ . .
    ගණන් ගිය බන් අර බිත්තරේ 75 ගියේ.. ඊට පස්සේ නේ අර වෙළද ඇමතියා ඉන්දියාවෙන් බිත්තර ගේනවා කිව්වේ... ඒ කාලේ.. උබ කොහෙද දන්නෑ අදටත් 120 තියනවා හොද පොල් නගරෙන් පිට මම ඊයේ ගෙනාවා ...... මුදලාලිලා සෙල්ලම් දානවා උපරිම ලාභ ගන්න කියන එකයි මන් කිව්වේ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    මැඩම් යන්නෙ කීල්ස්, මැඩම්ගෙ සෙට් එක මැඩම්ව එතනට යවපු ලොන්තයන්ට යන්න කියන්නෙ සතොසට 🤭 🤭
    අඩෝ අඩෝ. ගෑනිට බනින්න එපා. අවුල් යනවා 🥴 :lol: :oo:
     
    • Haha
    Reactions: tharakaf

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,129
    22,224
    113
    ගම මහනුවරයි
    කුසට සාගිනි හදට සෝගිනි ඉණට වැරහැලි කැබලි එල්ලා සතුට සැනසුම අහිමි කරලූ අඳුර කාලය ගිහිල්ලා.
    නොසිට මැරි මැරි සතුරු පායට වකුටුවී අතපය හකුල්ලා නැගිටපල්ලා නැගිටපල්ලා උඹලගේ වාරය ඇවිල්ලා.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,278
    27,987
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ප්‍රශ්න එක එක විසදෙනකොට හික් ගෑවෙනවා නේද?
    හොයල බලපන් ආච්චිට අනිවා සුද්දෙක් හුකල ඇති.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඉතින් බන් මාසෙන් දෙකෙන් පැල වෙලා ඵලදාව දෙන පොල් ගස් තියනවනම් දියන්කෝ අපිටත්...
    මේ දෙසැම්බර් කියන්නේ පොල් ඵලදාව අඩු වෙනවා සීයාගේ කාලෙත් එහෙමයි.. මයිනාගේ කාලෙත් එහෙමයි...අනික ඊයේ උබලා හිරු නිවුස් නැතිව වෙන එකක් බලුවනම් තොග 140-150 යි... උපරිම 190 දියන්කෝ ඒත් දෙන්නෑ නේ..සිල්ලර අධික ලාභ ගන්න දගලන්වා පුරුදු ක්‍රමේටම
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    සීයාගේ කාලේත් නොවැම්බර් දෙසැම්බර් පොල් ගනන් ගියා.... දන්නැත්තන් හොයලා බලපන්...
    180ට 200ට
    මචං ගල් පැලෙන පච නම් කියන්න එපා
    120 තමා උපරිම වැඩිම ගාණ
    ඕනේ නම් 130
    12න් උඩ පොල් ගියේම 120ට වගේ
    උඹේ ගෙදර උන් අපායේ යනවා මේ කෙලින කෙප්ප වලට
    ඇයි බන් මෙහෙම කඩේ යන්නේ රෙදි නැතිව

    නෑ 150-160 අතර අර කැරට් 3000/= ගිය කාලේ...
    160ට කොහෙද බන් පොල් ගියේ
    කැරට් නම් වෙනම ආතල් එකක් නේ
    ඒක උපරිම සති 2 -3යි
    මේක බන් දැන් මාස 2 ක් නේ
    කැරට් නම් නොකා බීට් කෑවා කියමුකෝ
    පොල් නැතුව වතුරෙන් උයමුද
    ------ Post added on Dec 5, 2024 at 6:09 PM
     
    • Like
    Reactions: dinuksha_asela

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    පොල් හිඟයක් නෑ.. තියෙන්නේ මාෆියාවක්.. :lol:

    images


    රට තුළ පොල් හිඟයක් නොමැති බවත් වෙළඳපොලේ කෘත්‍රිම පොල් හිඟයක් ඇති කිරීමේ උත්සාහයක් පවතින බවත් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

    2024 වසරේ සමස්ත පොල් අස්වැන්න මිලියන 2,684 ක් වනු ඇතැයි අපේක්ෂා කරන අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 14 ක අඩුවීමක් බවත් ඔහු පාර්ලිමේන්තුවේදී සදහන් කලේය.
    වෙළෙඳපොළේ උග්‍ර පොල් හිඟයක් පවතින බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කියා සිටියේ වෙළෙඳපොළ තුළ පොල් මාෆියාවක් ඇති කිරීමේ උත්සාහයක් පවතින බවය.
    රජය සතු වතුවල පොල් සතොස අලෙවිසැල් හරහා බෙදා හැරීමට රජය සැලසුම් කර ඇති බවත් කුරුණෑගල සහ හලාවත වතු මඟින් පොල් දස ලක්ෂයක් ලබා දෙන බවත් පොල් සංවර්ධන අධිකාරිය මඟින් ඉදිරි සති දෙක සඳහා පොල් ගෙඩි ලක්ෂ පහක් ලබාදීමට සූදානම් බවත් ඔහු පැවසීය.

    https://lankacnews.com/පොල්-හිඟයක්-නෑ-තියෙන්නේ-ම/
     
    • Haha
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එදා:රටේ බඩු මිල වැඩි වෙලා,ජනතාව ජීවත් වෙන්න බැරි තත්ත්වයට පත් වෙලා

    අද: හාල් පොල් ගෑස් වලින් තොර ලොවක් ඇත.