🚨 ජපානෙන් වාහනයක් import කරගන්න 🚢➡🚗

සිංහලු මේ දවස්වල ජපානෙන් වාහනයක් ගෙන්නන එක ගැන මොකද හිතන්නෙ?

  • දැන්ම ගෙන්න ගනින්

  • තව ටිකක් බලපන්

  • ඉස්සරහට අඩුවෙයි

  • වෙන ආයෝජනයක් කරපන්


Results are only viewable after voting.

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    ඉස්සරහට යුද්ධෙ ඇදිලා ගියොත්, තෙල් නැති වෙලා ලෝකෙටම කෙළ වෙයිද සිංහලු?​
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,373
    74,985
    113
    ඉස්සරහට යුද්ධෙ ඇදිලා ගියොත්, තෙල් නැති වෙලා ලෝකෙටම කෙළ වෙයිද සිංහලු?​
    කලබලේට කිසි දෙයක් කරන්න නරකයි මචන්.
     
    • Like
    Reactions: SpinXO

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,156
    2,370
    113
    Only fuel වාහනයක් නන් ගන්න එපා EV or PHEV ගනින් , thanks me later 😎
     
    • Like
    Reactions: SpinXO