ඌ එළකිරි එකෙ කොල්ලො අන්දන්න ගියපු එක මං එක්ෂ්පොස් කරපු නිසා මට තර්ජනය කරල PM දානවා.
ටෙලිග්‍රෑම් එකට එකතු වෙලා ඉන්න අය කල්පනාවෙන්. මුගෙ list සල්ලි දීල ගන්න එපා. මුගෙන් ඩොමේන් ගන්න එපා. මූ අවුරුදු ගාණක් තියාගෙන ඉඳලා විකිණෙන්නේ නැති ඒවා උඹලට විකුණන්න බලන්නේ.
මාව විශ්වාස නැත්නං ඌ පිනට කියල දෙන ඒවා සහ නොමිලේ දෙන ඩොමේන් විතරක් ගනිං. ඊට එහා ගිහිං ඔය Scam කාරයට අහු වෙන්න එපා.