🚨BREAKING🚨 රුසියානු WAGNER හමුදාව වෙනිසියුලාවට‼️⚔️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,240
    47,079
    113
    මෝඩ ට්‍රම්ප් කාරයා වැඩක් පටන් ගත්තොත් හත්පොලේම ගාගන්නවා..රිදී හැන්ද කටේ ගහන් ඉපදිලා පරම්පරාවෙන් අාපු බිස්නස් ඵක කරන් ගියාට කූඹියෙක් තරම් වත් මොළයක් නැති පිස්සෙක්..🤣

    Village People Dancing GIF by de chinezen
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    මෝඩ ට්‍රම්ප් කාරයා වැඩක් පටන් ගත්තොත් හත්පොලේම ගාගන්නවා..රිදී හැන්ද කටේ ගහන් ඉපදිලා පරම්පරාවෙන් අාපු බිස්නස් ඵක කරන් ගියාට කූඹියෙක් තරම් වත් මොළයක් නැති පිස්සෙක්..🤣

    Village People Dancing GIF by de chinezen
    ලන්කාවෙ නායකයො?
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,191
    12,590
    113
    🌎
    තව ටිකකින් වැටෙන thread

    මඩුරෝ පස්ස දොරෙන් පැන දුවයි
    වෙනිසියුලාව බිමට සමතලා වෙයි
    Wagnar හමුදාව ඇමරිකාවට හික් ගෑවෙන්න ගහයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ලංකාවේ අපේ රණවිරුවෝ සැට් එකක්ම ඔය වැගන්ආර හමුදාවේ ඉන්නවලු නේද යාලුවනේ
    සතුරාට යන එන මං නැතිවෙයි