🚫🚫🚫🚫Breaking 🚫🚫🚫🚫 ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වෙයි!!!

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    මෙරට විද්වතෙකු වන ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    ඒ මහතා මිය යන විට 79 වන වියෙහි පසු වුණි.