🛑කොළඹ දෙදරයි! අනුර පැන යයි!! තරුණයෝ ජන ගගක් ගලයි!!! 😍😍

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,377
    26,909
    113
    Kandy
    සිරාවටම මුන්ට අළුත් කට්ටිය නැද්ද? කිරියෙ බොක්කෙන්ම පොහොට්ටුවට පුක දෙන උන්ට මේවගේ ටාස්ක් එකකට අත ගහන්න තරම් ගටක් නැද්ද?
    උන් කරන්නේ කුලියට වට්සප් ගෘප් එකෙන් මෙහෙම දාපන් කියල එන එක හැමතැනම අලවා අලවා යන එක
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    උන් කරන්නේ කුලියට වට්සප් ගෘප් එකෙන් මෙහෙම දාපන් කියල එන එක හැමතැනම අලවා අලවා යන එක
    oya okkotama wadaa kujeethai ban meke inna Gupiyo, Saataka horu hodana heti dekkama 🤭🤭
     
    • Haha
    Reactions: Honey Bunch

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    උන් කරන්නේ කුලියට වට්සප් ගෘප් එකෙන් මෙහෙම දාපන් කියල එන එක හැමතැනම අලවා අලවා යන එක
    මුන් එලියට බැහැලා වැඩක් කරන්න කැමති අය නෙවෙයි. කීබෝඩ් වීරයෝ
     
    • Haha
    Reactions: Honey Bunch

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    සිරාවටම මුන්ට අළුත් කට්ටිය නැද්ද? කිරියෙ බොක්කෙන්ම පොහොට්ටුවට පුක දෙන උන්ට මේවගේ ටාස්ක් එකකට අත ගහන්න තරම් ගටක් නැද්ද?
    ------ Post added on Aug 8, 2025 at 3:31 PM

    අලුත් කට්ටිය තියා ටෙම්පරි NPP එකට චන්දෙ දුන්න උන්වත් ආයෙ එන්නෙ නැති ලයින් එකක් තියෙන්නෙ. 🙈

    උන්ටත් දැන් ඒක තේරිලා බංකොළොත් පොන්ස්ගෙ බයියො එක්ක හවුලෙ පුක කසාගන්නවා. 🤭