🛑යකඩෝ! මෙන්න රෙදි ගලවනවෝ! 😂😂

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    ඔය ඉන්නෙ බං මාන්නප්පෙරුම කාරයා.

    ගෙවිඳු පිස්සව එලෙව්වනම් හරි. වැඩකට ඇති දෙයක් කියනව වගේ ඔහේ කියව කියව ඉන්නව.
    Kerima athal eka, Gewiduwa wadakuth na, uge pakshe wadakauth na
     

    gama22

    Well-known member
  • ඇයි සජිත්ගෙ වාහනේටද හැප්පුනේ?
    විජිත හේරත් බීලා එලෝලා පොලීසීයෙන් ඇල්ලුවම කිව්වෙ බීපු එකෙක් ඌව බදාගත්තා කියලා. ඒව හොඳයිද එතකොට?
    පල යන්න බොරු නොකියා..... ඕක ප්‍රභන්ධයක් කියලා කිව්වා. ජෙප්පොන්ගේ බෙට්ට ගියත් මුන් පෝස්ට් හදලා දාන එකේ ඕක සෙට් උනානම් සමූහ දූෂණය කරනවා. දැනට ලපෙයි. පුංචි අම්මයි. පුතයි , අනුරගේ ඇගිල්ලයි අරන් ආතල් දෙන එකේ ඕකක් සෙට් උනානම් මේන් කියලා ඉදී....
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    3 fingers are pointed at you when pointing at someone in the name of "fool"
    සජියට ඡන්දෙ දෙන උන් අමු මෝඩයෝ කියල අත් දෙකම දික්කරල කියන්නෙ.

    යූඑන්පී උන්ට අනුරට ඡන්දෙ දෙන්න බෑම වගේමනම් රනිල්ට ඡන්දෙ දීපල්ල.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    සජියට ඡන්දෙ දෙන උන් අමු මෝඩයෝ කියල අත් දෙකම දික්කරල කියන්නෙ.

    යූඑන්පී උන්ට අනුරට ඡන්දෙ දෙන්න බෑම වගේමනම් රනිල්ට ඡන්දෙ දීපල්ල.
    He who calls someone "fool" is always the fool himself
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,803
    18,616
    113
    You should have realized who's the real fool is
    උඹ කියන එකෙත් ඇත්තක් තියනව මචං.. සජිත් වගේ පොරක් මේ වගේ live එකකට ඇවිල්ල චොර වෙලා යනවට වඩා එන්නෙ නැටුව පච වෙන එක strategically පොරට වාසි.. එහෙම බලද්දි පොර මෝඩ නෑ..
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113


    මනූෂ, නලින්ද වගේ දක්‍ෂ කථිකයො එක්ක ගෙවිඳු වගේ පොරක් දැම්මෙ අරුන්ට බයිට් එකට වෙන්න ඕන. 😃
    සිරාවට එකනම් දෙරනන් පැල්න් කරලා කරේ 🤣🤣 චතුරයා ත් ගෙවිදුවා ගේ රෙද්ද ගැලෙව්වා
    ------ Post added on Sep 18, 2024 at 2:09 AM