Kerima athal eka, Gewiduwa wadakuth na, uge pakshe wadakauth naඔය ඉන්නෙ බං මාන්නප්පෙරුම කාරයා.
ගෙවිඳු පිස්සව එලෙව්වනම් හරි. වැඩකට ඇති දෙයක් කියනව වගේ ඔහේ කියව කියව ඉන්නව.
Kerima athal eka, Gewiduwa wadakuth na, uge pakshe wadakauth naඔය ඉන්නෙ බං මාන්නප්පෙරුම කාරයා.
ගෙවිඳු පිස්සව එලෙව්වනම් හරි. වැඩකට ඇති දෙයක් කියනව වගේ ඔහේ කියව කියව ඉන්නව.
melo rahak na dahampasal guruwarayek wage uunamමු නම් දිලිත්ගේ රොටි කාලා හදා ගත්ත චන්ද ටිකත් කඩනවා. මුන්ට එවන්න තිබ්බේ විමලේ හරි ගම්මන්පිල.![]()
ටිකක් අපේ නදුනගෙ ෆේස්කට් තියෙනව නේදmelo rahak na dahampasal guruwarayek wage uunam
අඩනව ඇඩිල්ලාක්ටිකක් අපේ නදුනගෙ ෆේස්කට් තියෙනව නේද
පෙනුම ගැන විතරයි කීවෙ ඈ වෙන මොනාවත් නෙවේ
පල යන්න බොරු නොකියා..... ඕක ප්‍රභන්ධයක් කියලා කිව්වා. ජෙප්පොන්ගේ බෙට්ට ගියත් මුන් පෝස්ට් හදලා දාන එකේ ඕක සෙට් උනානම් සමූහ දූෂණය කරනවා. දැනට ලපෙයි. පුංචි අම්මයි. පුතයි , අනුරගේ ඇගිල්ලයි අරන් ආතල් දෙන එකේ ඕකක් සෙට් උනානම් මේන් කියලා ඉදී....ඇයි සජිත්ගෙ වාහනේටද හැප්පුනේ?
විජිත හේරත් බීලා එලෝලා පොලීසීයෙන් ඇල්ලුවම කිව්වෙ බීපු එකෙක් ඌව බදාගත්තා කියලා. ඒව හොඳයිද එතකොට?
දෙරණ 360
ඒ වෙනුවට තියෙන එක නේද මේහ්???
සජ්ජ එනවා කියලා ගහපු ඇඩ් එක
1:32:01
Ampare ekekකවුද බං අර ගෙවිඳුවත් එක්ක ඇවිලෙන ජොන්ස්ටන්ගෙ පුතා වගේ එකා.![]()
3 fingers are pointed at you when pointing at someone in the name of "fool"Sajiya amu modaya kiyanna thawath hethu oneda?
Bayai ne pora
Ela elaa3 fingers are pointed at you when pointing at someone in the name of "fool"
සජියට ඡන්දෙ දෙන උන් අමු මෝඩයෝ කියල අත් දෙකම දික්කරල කියන්නෙ.3 fingers are pointed at you when pointing at someone in the name of "fool"
He who calls someone "fool" is always the fool himselfසජියට ඡන්දෙ දෙන උන් අමු මෝඩයෝ කියල අත් දෙකම දික්කරල කියන්නෙ.
යූඑන්පී උන්ට අනුරට ඡන්දෙ දෙන්න බෑම වගේමනම් රනිල්ට ඡන්දෙ දීපල්ල.
ඔය වචන හරඹ බයිල මොනා කීවත් සජිතාට ඡන්දෙ දෙන්නෙ අමුම මෝඩයෝHe who calls someone "fool" is always the fool himself
You should have realized who the real fool isඔය වචන හරඹ බයිල මොනා කීවත් සජිතාට ඡන්දෙ දෙන්නෙ අමුම මෝඩයෝ![]()
උඹ කියන එකෙත් ඇත්තක් තියනව මචං.. සජිත් වගේ පොරක් මේ වගේ live එකකට ඇවිල්ල චොර වෙලා යනවට වඩා එන්නෙ නැටුව පච වෙන එක strategically පොරට වාසි.. එහෙම බලද්දි පොර මෝඩ නෑ..You should have realized who's the real fool is
ඌත් ගෝටා වගේ live ඉන්ටර්විව් වලට බයයි.sajiya adath maru

සිරාවට එකනම් දෙරනන් පැල්න් කරලා කරේමනූෂ, නලින්ද වගේ දක්‍ෂ කථිකයො එක්ක ගෙවිඳු වගේ පොරක් දැම්මෙ අරුන්ට බයිට් එකට වෙන්න ඕන.![]()