🛑යකඩෝ! මෙන්න රෙදි ගලවනවෝ! 😂😂

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    image-2024-09-18-080522004.png
    :baffled:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    අජිත් මාන්නප්පෙරුම මේ ලගදි සජිගේ රෙදි ගැලෙව්වා නේද?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,803
    18,617
    113
    උඹ ට්‍රිකල් නේද. ඉංජෙක් තමයි. මම කලින් හිතන් හිටියෙ ඌ ට්‍රිකල් කියල. දැන් බැලුවෙ සිවිල් කියල
    පොර සිවිල්.. මටත් වැඩිය නෝට් වෙලා තිබ්බෙ නෑ පොරව මෑතක වැඩිය පෙනුනෙ නැති නිසා

    රනිල් සජබෙ සෙට් එකයි, පොහොට්ටු සෙට් එකයි එකතුකරන් ආයෙ UNP එක හදලා නැවතත් සුපිරුදු තැන් බැට් කරයි..
    ඕක මම ඊයෙ ත් කිව්ව මේකෙම කෙනෙක්ට.. මහ මැතිවරණෙ ලොකු ගේමක් දෙනව සීය.. සජිය ලෙප්ට්
    ------ Post added on Sep 18, 2024 at 8:55 AM

    ඊයෙ පෙරේද දෙතුන් දෙනෙක් වාද කරකර ත් උන්න නේද.. සජිත් ට නටන්න දෙන්නෙ නෑ වටේ සෙට් එක පවර් ෆුල් කියල

    ජනාධිපති අපේක්ශකයව කනෙන් ඇදන් මේ වගේ අවසාන tv program එකකට ගේන්න බැරි උන් කෝමද යකෝ අර වගේ අලි ඔලු මී හරකෙක් විධායක ජනාධිපති කරන අල්ලෙ නටවන්නෙ.. වල්ල මිරිකන්න තමා වෙන්නෙ උන්ට
    ------ Post added on Sep 18, 2024 at 9:00 AM
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පොර සිවිල්.. මටත් වැඩිය නෝට් වෙලා තිබ්බෙ නෑ පොරව මෑතක වැඩිය පෙනුනෙ නැති නිසා

    ඕක මම ඊයෙ ත් කිව්ව මේකෙම කෙනෙක්ට.. මහ මැතිවරණෙ ලොකු ගේමක් දෙනව සීය.. සජිය ලෙප්ට්
    ------ Post added on Sep 18, 2024 at 8:55 AM

    පොර ගම්පහ නගරාධිපති ඉන්න කාලෙ 2003 මම කැම්පස් ට්‍රේනින් දවස් වගේක ඌව හම්බවෙන්න ගියා ඔෆිස් එකේ වැඩකට. ඌ කරන්නෙ ඔය සජිය වගේ ජනප්‍රිය වෙන්න හදන වැඩ තමයි. ලෑලි මුඩුක්කුවල කුස්සි අස්සෙත් රිංගුව එදා :lol: :lol: :sneaky: :sneaky: :sneaky:
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අජිත් මාන්නප්පෙරුම මිනිහා පොඩ්ඩක් ඩිසන් නේ. මුල් විතරයි බැලුවේ මඩ නැහැ පොයින්ට් එකට කතාව.
     
    උතුරු නැගනහිර කදුකරයේ චන්ද ටිකත් එක්ක පොරට ලක්ෂ 45ක් විතර හැදිලා තිබ්බේ. හැබැයි , ඊයේ program එකෙන් පස්සේ තව චන්ද් ලක්ෂයක් දෙකක් කෙල උනාම තමයි. සති දෙකකට කලින්වත් මේක උනා නම් shape. මොකද අපේ උන්ට ඕන දෙයක් සති 2යි මතක. හැබැයි මේ සිද්දියෙන් නම් පොරගේ credibility ඉවරටම ඉවර කරා.

    රනිල් ගේමක් දෙනවා. රනිල්ට නම් පට්ට ගේමක් ගහන්න තිබ්බා කිසි ගින්නක් නැතුව , ඒ උනාට උගේ campaign එක හොදටම මදි, creative නෑ. failed. අශාන්, iraj වගේ උන් අල්ලාගෙන මේවා manage කරපු එකාගේ පුක පලන්න ඕනේ සාගලයා හරි නම්. රනිලව කෑවා.

    පොර හොදයි , bt මුජිබර් හරි මරික්කාර් වගේ පොරක් එව්වා නම් damage control කරගන්න තිබ්බා.

    පොර සිවිල්.. මටත් වැඩිය නෝට් වෙලා තිබ්බෙ නෑ පොරව මෑතක වැඩිය පෙනුනෙ නැති නිසා
    පොර ගම්පහ නගරාධිපති ඉන්න කාලෙ 2003 මම කැම්පස් ට්‍රේනින් දවස් වගේක ඌව හම්බවෙන්න ගියා ඔෆිස් එකේ වැඩකට. ඌ කරන්නෙ ඔය සජිය වගේ ජනප්‍රිය වෙන්න හදන වැඩ තමයි. ලෑලි මුඩුක්කුවල කුස්සි අස්සෙත් රිංගුව එදා :lol: :lol: :sneaky: :sneaky: :sneaky:

    පොර parliament එකට ආවේ රන්ජන්ගේ vacant උණු seat එකට නේද?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    ඔය ඉන්නෙ බං මාන්නප්පෙරුම කාරයා.

    ගෙවිඳු පිස්සව එලෙව්වනම් හරි. වැඩකට ඇති දෙයක් කියනව වගේ ඔහේ කියව කියව ඉන්නව.
    ඌ මරුං ටිකක් වෙලා මඩවනකොට ඌ ගහගන්න එනවා
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පොර parliament එකට ආවේ රන්ජන්ගේ vacant උණු seat එකට නේද?
    තේරිලත් ආව එකපාරක් හෝ දෙපාරක් මට මතක හැටියට. අපේ පැලවෙනි ඡන්දෙ අහුවුනේ ඔය ප්‍රාදේශීය සභා ඡන්දයක්ද කොහෙද. එවෙලෙ සුනිල් මෙන්ඩිස් සර් අපි පිසික්ස් රිවිශන් ක්ලාස් යනකොට කිව්ව ගම්පහ ටවුන් එකේ ඉන්න උන්ට අජිත් පොරගෙ කැම්පස් සගය නිසා පොරට අවස්තාවක් දෙන්න කියල.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    සජියට චන්දෙ දෙන ගම් මට්ටමේ, බිම් මට්ටමේ උන් මේවා බලන්නේ නෑ... උන්ට ප්‍රේමදාසයි, මොනවා හරි සහනාදාර ටිකයි තමා ඕනි.. එකක් තියා සජියා සටනේදී කිව විදිහට ලෝකේ වටේ සංවිදාන වලින් සල්ලි අරන් රට හදනවා කිවඑක උඩින්ම පිලිගන්නවා.
     
    • Haha
    Reactions: hchri

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,803
    18,617
    113
    පොර ගම්පහ නගරාධිපති ඉන්න කාලෙ 2003 මම කැම්පස් ට්‍රේනින් දවස් වගේක ඌව හම්බවෙන්න ගියා ඔෆිස් එකේ වැඩකට. ඌ කරන්නෙ ඔය සජිය වගේ ජනප්‍රිය වෙන්න හදන වැඩ තමයි. ලෑලි මුඩුක්කුවල කුස්සි අස්සෙත් රිංගුව එදා :lol: :lol: :sneaky: :sneaky: :sneaky:
    micro manage කරන civil site ඉන්ජෙක් වෙන්න බැරිද මිනිහ

    උතුරු නැගනහිර කදුකරයේ චන්ද ටිකත් එක්ක පොරට ලක්ෂ 45ක් විතර හැදිලා තිබ්බේ. හැබැයි , ඊයේ program එකෙන් පස්සේ තව චන්ද් ලක්ෂයක් දෙකක් කෙල උනාම තමයි. සති දෙකකට කලින්වත් මේක උනා නම් shape. මොකද අපේ උන්ට ඕන දෙයක් සති 2යි මතක. හැබැයි මේ සිද්දියෙන් නම් පොරගේ credibility ඉවරටම ඉවර කරා.

    රනිල් ගේමක් දෙනවා. රනිල්ට නම් පට්ට ගේමක් ගහන්න තිබ්බා කිසි ගින්නක් නැතුව , ඒ උනාට උගේ campaign එක හොදටම මදි, creative නෑ. failed. අශාන්, iraj වගේ උන් අල්ලාගෙන මේවා manage කරපු එකාගේ පුක පලන්න ඕනේ සාගලයා හරි නම්. රනිලව කෑවා.
    2019 මහ මැතිවරණ යේ ලක්ශ 28 බේරුනත් ඇතිවගේ දැන් නම් සජියට..

    මේ පාර අර්වින් නෙමේද මන්ද කරන්නෙ. එක්කො පොරගෙ වැඩ්ඩො දැන් මාලිමාවට සෙට් වෙලා ද දන්නෑ.. අශාන්ල ඉරාජ්ල නම් චාටර් කියල දැන දැන ගත්තෙ ගොන් කමට තමා.. මුන්ට NPP එකට සෙට් වෙන opposition එකක් place කරගන්න බැරි උනා. සුපුරුදු මඩ කැම්පේම් විතරයි. ඕව දැන් outdated කියල උන් දැනගන්නෙත් මේ පාර.

    ලං වෙන්න වෙන්ම අනුරගෙ % තමා වැඩි වෙන්නෙ.. කොහොම හරි 50% පනීවි
    ------ Post added on Sep 18, 2024 at 11:22 AM
     
    • Like
    Reactions: hchri