🛑රනිල් වැඩ පෙන්වයි

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ශ්‍රී ලංකා පොලිස් සේවයේ ශුභසාධනය පුළුල් කිරීම

    මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි සියලුම පොලිස් නිලධාරීන්ගේ ශුභසාධනය පුළුල් කිරීමට පහත සඳහන් තීරණ ගෙන ඇත.

    1.පොලිස් නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව වැඩි කිරීම.

    පොලිස් නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව දින 14 සිට 21 දක්වා වැඩිකර, 2023 ජනවාරි මස 01 දින සිට ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

    2.පොලිස් නිලධාරීන් සඳහා නීති අධාර අරමුදලක් පිහිටුවීම.රනිල් වැඩ පෙන්වයි

    පොලිස් නිලධාරීන්ට රාජකාරිය ඉටුකිරීමේදී මුහුණපෑමට සිදුවන නෛතික කටයුතු සඳහා නීති ආධාර අරමුදලක්පිහිටුවීමට අමාත්‍යතුමන්ගේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.පොලිස්පතිතුමන් ප්‍රමුඛ කමිටුවක් මඟින්මෙම අරමුදල මෙහෙයවන අතර එකී කමිටුවේ නිර්දේශ මත මෙම නීති අධාර සියලුම පොලිස් නිලධාරීන්ට ලබා ගත හැකිවන අතරම අවශ්‍ය අවස්ථාවලදී දක්ෂ ජනාධිපති නීතිඥ මඩුල්ලක සහායද ලබාගත හැකිය.

    3.සහාකාර පොලිස් අධිකාරි තනතුරින් ඉහළ තනතුරුවලට ලබාදෙන වාහන.

    සහාකාර පොලිස් අධිකාරී තනතුරින් ඉහල තනතුරු වලට වාහන සපයාගැනීමේදී මෙතෙක් පැවති වාහන හිමිකාරත්වය අදාළ පොලිස් නිලධාරිට හෝ නිලධාරිනියට හෝ කලත්‍රයාට තිබීමේ කොන්දේසිය ඉවත් කෙරේ. තවදවසර 15 පැරණි වාහන සඳහා වූ මෙතෙක් පැවති අවසරය පොලිස් ගරාජයේ තාක්ෂණික ඉංජිනේරුවරයාගේනිර්දේශය මත වසර 20 පැරණි වාහන වලටද අවසර ලබා දී ඇත.

    අකිල තෙන්නකෝන්
    මහජන ආරක්ෂක අමාත්‍ය මාධ්‍ය ලේකම්
    මහජන ආරක්ෂක අමාත්‍යාංශය

    https://lankacnews.com/ඉහල-පොලිස්-නිලධාරීන්ට-වා/

    PS -
    මටනම් මේකේ පෙන භයානකම දේ තමයි "පොලිස් නිලධාරීන් සඳහා නීති අධාර අරමුදලක් පිහිටුවීම". මෙතෙක් කලක් පොලිස් නිලධාරීන් යම්තරමක හෝ බයක් දැක්වුවා තමන්ට විරුද්ධව රාජකාරියේදී සිදුකරන වැරදි සහ දේශපාලුවන් විසින් ලබාදෙන නීතිවිරෝධී නියෝග ක්‍රියාත්මක කිරීම සම්භන්දව උසාවියක නඩුවක් දමාවි කියලා විශේෂයෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් වගේ වැටුනොත් කියලා.

    දැන් මේ කරන්න හදන්නේ පොලිස් නිලධාරීන් විසින් සිදුකරන නීති විරෝධී ක්‍රියා සඳහා රජය මගින් නීති අධාර අරමුදලක් පිහිටුවා ඔවුන්ට රැකවරණය ලබාදීමයි කියලයි මට නම් හිතෙන්නේ.

    මේ මගින් දේශපාලුවන් විසින් ලබාදෙන නීතිවිරෝධී නියෝග පොලිස් නිලධාරීන් මගින් ක්‍රියාත්මකරවගැනීමට ඇති බාදා ඉවත්කරගන්න වගේ හදන්නේ කියලයි මට නම් හිතෙන්නේ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    Gym-Kattala-Ponil.gif
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,570
    10,762
    113
    Nugegoda, Sri Lanka

    Polis dial tika polish karala araganie... eetapasse Katu kambi pihita thamai.. lol
     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    කුඩු වෙන්න වෙඩි තියනවා පාරට බැස්සොත්
    තොපි පොන්නයා , බැංකු හොරා කියපු බැනපු රනිල්ගේ බිජ්ජ ලොවන්න තොපිට සිද්ධවෙලා , නොදකින් තොපි වගේ හිඟන වේසිගෙ පුතාල
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නොදකින් මුසලයා මූ ඒ පාර මොකටද එන්න හදන්නේ ?
    එයා දන්නවා එයාත් ෆේල් වෙනවා කියල. එක ගෝටා වගේ මෝඩයෙක්ට නොතේරුනාට රනිල් ට තේරෙනවා. දැන් වැඩේ මේ අර්බුධයට මා වග කියන්න ඕනේ නැ කියන්න බැනේ පොරත් මහා බැංකුව සුද්ද කලානේ. ඒ නිසා මිනිස්සු ආයිමත් පාරට බහින එක බුදු ෂුවර්. ගෝටා ට උනේ පොලිසියේ සහ හමුදාවේ සහය නැති උනානේ. මු කරන්නේ දදබල්ලන්ට හොදට මස් කටු ටික දීලා රෙඩ් කරන්නේ ඔන්න ඔය ඊළගට එන අරගලේට. ඉතින් එකෙන්ම හිතා ගනින්කෝ මුත් ෆේල් කියල. මේ වෙලේ ජනාධිපති ගේ ෆුල් ස්ට්‍රෙන්ත් එක යන්න ඕනේ රටේ ඉතා ප්‍රදාන ප්‍රශ්නෙට.
     
    මට හිතෙන්නෙත් පොලිස් කාරයොන්ට නීතිවිරෝධී ක්‍රියා කරන්න තියෙන බය නැති කරන එක තමයි මූ කරන්න හදන්නේ කියලයි
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට හිතෙන්නෙත් පොලිස් කාරයොන්ට නීතිවිරෝධී ක්‍රියා කරන්න තියෙන බය නැති කරන එක තමයි මූ කරන්න හදන්නේ කියලයි
    නීති විරෝදී ක්‍රියා? රනිල් එක්ක? :lol: :lol:
     
    • Haha
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    නීති විරෝදී ක්‍රියා? රනිල් එක්ක? :lol: :lol:
    මේ මගින් දේශපාලුවන් විසින් ලබාදෙන නීතිවිරෝධී නියෝග පොලිස් නිලධාරීන් මගින් ක්‍රියාත්මකරවගැනීමට ඇති බාදා ඉවත්කරගන්න වගේ හදන්නේ කියලයි මට නම් හිතෙන්නේ.

    සරලව කිවුවොත් උඹලා අපි කියන දේවල් හරි වැරැද්ද හොයන්නේ නැතුව කරපල්ලා , ඒවා නිසා උසාවි යන්න උනොත් අපි උඹලව බේරාගන්නවා
     
    • Haha
    Reactions: HAneo

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,686
    1
    51,452
    113
    ප*යාගල
    sorry.com
    2.පොලිස් නිලධාරීන් සඳහා නීති අධාර අරමුදලක් පිහිටුවීම.රනිල් වැඩ පෙන්වයි

    පොලිස් නිලධාරීන්ට රාජකාරිය ඉටුකිරීමේදී මුහුණපෑමට සිදුවන නෛතික කටයුතු සඳහා නීති ආධාර අරමුදලක්පිහිටුවීමට අමාත්‍යතුමන්ගේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.පොලිස්පතිතුමන් ප්‍රමුඛ කමිටුවක් මඟින්මෙම අරමුදල මෙහෙයවන අතර එකී කමිටුවේ නිර්දේශ මත මෙම නීති අධාර සියලුම පොලිස් නිලධාරීන්ට ලබා ගත හැකිවන අතරම අවශ්‍ය අවස්ථාවලදී දක්ෂ ජනාධිපති නීතිඥ මඩුල්ලක සහායද ලබාගත හැකිය.

    e kiaynne friends , meyala aragale unta puke ariyath neethiyen pihita thiynawa. police pakkunge sakkilikam eliyata bahiwi dn
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,257
    31,995
    113
    ශ්‍රී ලංකා පොලිස් සේවයේ ශුභසාධනය පුළුල් කිරීම

    මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි සියලුම පොලිස් නිලධාරීන්ගේ ශුභසාධනය පුළුල් කිරීමට පහත සඳහන් තීරණ ගෙන ඇත.

    1.පොලිස් නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව වැඩි කිරීම.

    පොලිස් නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව දින 14 සිට 21 දක්වා වැඩිකර, 2023 ජනවාරි මස 01 දින සිට ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

    2.පොලිස් නිලධාරීන් සඳහා නීති අධාර අරමුදලක් පිහිටුවීම.රනිල් වැඩ පෙන්වයි

    පොලිස් නිලධාරීන්ට රාජකාරිය ඉටුකිරීමේදී මුහුණපෑමට සිදුවන නෛතික කටයුතු සඳහා නීති ආධාර අරමුදලක්පිහිටුවීමට අමාත්‍යතුමන්ගේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.පොලිස්පතිතුමන් ප්‍රමුඛ කමිටුවක් මඟින්මෙම අරමුදල මෙහෙයවන අතර එකී කමිටුවේ නිර්දේශ මත මෙම නීති අධාර සියලුම පොලිස් නිලධාරීන්ට ලබා ගත හැකිවන අතරම අවශ්‍ය අවස්ථාවලදී දක්ෂ ජනාධිපති නීතිඥ මඩුල්ලක සහායද ලබාගත හැකිය.

    3.සහාකාර පොලිස් අධිකාරි තනතුරින් ඉහළ තනතුරුවලට ලබාදෙන වාහන.

    සහාකාර පොලිස් අධිකාරී තනතුරින් ඉහල තනතුරු වලට වාහන සපයාගැනීමේදී මෙතෙක් පැවති වාහන හිමිකාරත්වය අදාළ පොලිස් නිලධාරිට හෝ නිලධාරිනියට හෝ කලත්‍රයාට තිබීමේ කොන්දේසිය ඉවත් කෙරේ. තවදවසර 15 පැරණි වාහන සඳහා වූ මෙතෙක් පැවති අවසරය පොලිස් ගරාජයේ තාක්ෂණික ඉංජිනේරුවරයාගේනිර්දේශය මත වසර 20 පැරණි වාහන වලටද අවසර ලබා දී ඇත.

    අකිල තෙන්නකෝන්
    මහජන ආරක්ෂක අමාත්‍ය මාධ්‍ය ලේකම්
    මහජන ආරක්ෂක අමාත්‍යාංශය

    https://lankacnews.com/ඉහල-පොලිස්-නිලධාරීන්ට-වා/

    PS -
    මටනම් මේකේ පෙන භයානකම දේ තමයි "පොලිස් නිලධාරීන් සඳහා නීති අධාර අරමුදලක් පිහිටුවීම". මෙතෙක් කලක් පොලිස් නිලධාරීන් යම්තරමක හෝ බයක් දැක්වුවා තමන්ට විරුද්ධව රාජකාරියේදී සිදුකරන වැරදි සහ දේශපාලුවන් විසින් ලබාදෙන නීතිවිරෝධී නියෝග ක්‍රියාත්මක කිරීම සම්භන්දව උසාවියක නඩුවක් දමාවි කියලා විශේෂයෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් වගේ වැටුනොත් කියලා.

    දැන් මේ කරන්න හදන්නේ පොලිස් නිලධාරීන් විසින් සිදුකරන නීති විරෝධී ක්‍රියා සඳහා රජය මගින් නීති අධාර අරමුදලක් පිහිටුවා ඔවුන්ට රැකවරණය ලබාදීමයි කියලයි මට නම් හිතෙන්නේ.

    මේ මගින් දේශපාලුවන් විසින් ලබාදෙන නීතිවිරෝධී නියෝග පොලිස් නිලධාරීන් මගින් ක්‍රියාත්මකරවගැනීමට ඇති බාදා ඉවත්කරගන්න වගේ හදන්නේ කියලයි මට නම් හිතෙන්නේ.
    dan polin wala thawath sadde danawa police ballo.........
    onna balapan
     
    Similar threads