🛑🛑🛑ගෝඨාභය රාජපක්ෂ CIDයට පැමිණෙයි

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    භය වෙන්න එපා එතුමට මුකුත් වෙන්න දෙන්නෙ නෑ.. දේශපාලන පලිගැනීම් විමර්ශනය කරන්න පොහොට්ටුවෙන් කමිටුවක් පත් කරල තියෙන්නෙ..
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,951
    113
    නියමයි..නාමල් ඒක තමා ඊයේ පෙරේදා කෙඳිරි ගෑවේ. 😍

    ඒකනේ මම කිව්වේ යටින් වැඩේ යනවා කියලා..ඉස්සරහට බලපංකෝ වෙන දේ..😁😁
     
    • Love
    Reactions: iworld

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,746
    113
    මේකනම් ඉතිං සිප්පි කැලි සින් එකක්.. හරියටම කොනවල් ටික අල්ලලා නම් පරික්ශනේ කරන්නේ මේක උනත් ඇති මෙයාලගේ බඩු මට්ටු වෙන්න.