🛑🛑🛑ගෝඨාභය රාජපක්ෂ CIDයට පැමිණෙයි
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,538 113 Lankawe Jan 17, 2025 #1 Reactions: Bitter Truth
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Jan 17, 2025 #3 භය වෙන්න එපා එතුමට මුකුත් වෙන්න දෙන්නෙ නෑ.. දේශපාලන පලිගැනීම් විමර්ශනය කරන්න පොහොට්ටුවෙන් කමිටුවක් පත් කරල තියෙන්නෙ..
භය වෙන්න එපා එතුමට මුකුත් වෙන්න දෙන්නෙ නෑ.. දේශපාලන පලිගැනීම් විමර්ශනය කරන්න පොහොට්ටුවෙන් කමිටුවක් පත් කරල තියෙන්නෙ..
ttj Well-known member Jul 19, 2008 5,451 10,177 113 Sri Lanka Jan 17, 2025 #4 gnilukshi said: Click to expand... එතකොට මේකේ උන් වැළලූනේ ඔවා රනිල්ගෙ කාලේ ගේන්න හදපුවා කියාල... Reactions: Bitter Truth
Don GasCan Well-known member Nov 3, 2010 43,376 49,759 113 සේදවත්ත Jan 17, 2025 #5 රණවිරු දඩයම Reactions: u_make_me_sick_
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Jan 17, 2025 #6 gnilukshi said: Click to expand... කොමිස් මදි නිසා ගෙනාවෙ නෑ කියලනෙ ඔය කියන්නෙ
B Bitter Truth Well-known member Dec 19, 2015 24,175 46,951 113 Jan 17, 2025 #7 නියමයි..නාමල් ඒක තමා ඊයේ පෙරේදා කෙඳිරි ගෑවේ. ඒකනේ මම කිව්වේ යටින් වැඩේ යනවා කියලා..ඉස්සරහට බලපංකෝ වෙන දේ.. Reactions: iworld
නියමයි..නාමල් ඒක තමා ඊයේ පෙරේදා කෙඳිරි ගෑවේ. ඒකනේ මම කිව්වේ යටින් වැඩේ යනවා කියලා..ඉස්සරහට බලපංකෝ වෙන දේ..
u_make_me_sick_ Well-known member Oct 1, 2011 11,522 7,320 113 Jan 17, 2025 #8 https://www.colombotelegraph.com/in...-he-owns-luxury-bungalows-around-the-country/
S snm1990 Well-known member Jun 4, 2015 11,530 8,747 113 Jan 17, 2025 #9 මේකනම් ඉතිං සිප්පි කැලි සින් එකක්.. හරියටම කොනවල් ටික අල්ලලා නම් පරික්ශනේ කරන්නේ මේක උනත් ඇති මෙයාලගේ බඩු මට්ටු වෙන්න.
මේකනම් ඉතිං සිප්පි කැලි සින් එකක්.. හරියටම කොනවල් ටික අල්ලලා නම් පරික්ශනේ කරන්නේ මේක උනත් ඇති මෙයාලගේ බඩු මට්ටු වෙන්න.