🛑🛑Car Import Restrictions 🛑🛑

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    Dinapu S' lata witharak wahana gennanna dei
    permit එකනේ දෙන්නේ.ගොඩක් අය ඕක විකුණනවා.
    අනික රේගුවෙන් රාජසන්තක කරපු නඩු නැති වාහන ටික
    රජයේ පාවිච්චියට ගන්න කැබින පේපර් එකක් දැම්ම නිසා රජයට වාහනත් ගන්නෙ නැති වේවි
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    වාහන ගෙන්න ගත්තොත් ඉතින් ඩොලර් එක අප් වෙයි
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    permit එකනේ දෙන්නේ.ගොඩක් අය ඕක විකුණනවා.
    අනික රේගුවෙන් රාජසන්තක කරපු නඩු නැති වාහන ටික
    රජයේ පාවිච්චියට ගන්න කැබින පේපර් එකක් දැම්ම නිසා රජයට වාහනත් ගන්නෙ නැති වේවි
    na neda?
    list ekk dakka permit walin godak aya v8 gatta kyla
     

    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    මාර හුත්තක් බන් මේක. දැන් බලපන් අවුරුදු ගානක් වැඩ කරල මේ අවුරුද්දෙ රිටයි වෙන්න හිටපු උන් පව් බන්. මාර කරුමයක් උන්ට උනේ
     
    • Like
    Reactions: lilman and HmNRazor

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,381
    1
    4,083
    113
    at this moment it is important to save foreign currency in the country as out Soverign Ratings have hit the bottom and close to junk rating so it is important to save foreign currency in the country.(but MPs and others will waste ! once the country is open)