🛑 පකිස්ථානය දෙකඩ වෙයි. අළුත් රට බලොකිස්තානය. 🐶

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama

    සෝලෝ රයිඩා හොයාගන්න නැත්තේ ඒකයි
    Fun Dog GIF by BigBrains
     
    • Haha
    Reactions: .::J@S::. and NRTG

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඒකනේ බන් . එතකොට ඒ මේකද ?
    ඖ ඒකම තමයි

    Balochistan, westernmost province of Pakistan. It is bordered by Iran (west), by Afghanistan (northwest), by Khyber Pakhtunkhwa and Punjab provinces (northeast and east), by Sindh province (southeast), and by the Arabian Sea (south).
     
    • Like
    Reactions: NRTG

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,933
    2,541
    113
    colombo
    එහෙත් cricket team එකක් හදල උනුත් අපේ ලොන්තයින්ට ගහනකොට කොහොමද සැප
     
    • Haha
    Reactions: NRTG

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,429
    1,615
    113
    Oceania
    UK, US. Sweden, Australia, NZ බී ලයික්. දැන් ඉතින් ඉමිග්‍රේශන් රූල් අප්ඩේට් කරගෙන මුන්ටත් වීස දෙන්න එපෑ. මොන ලබ්බෙ රට හැදුවත් මුන් ඒක දාල රින්ගන්නෙ මේව අස්සෙමන 😅
     
    • Haha
    • Like
    Reactions: Hayao and NRTG

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    පක්සිතාන් සිවිල් වෝර් ඉන් කමින්ග්?. ඔය කියන විදියට ලේසියෙන් වෙන් වෙන්නනම් අමාරු වෙයි රටෙන් බාගයක් විතර වෙනස් වෙනවනේ හැබයි ඔය කෑල්ල කලින් ඇෆ්ගන් වලට අයිති කැල්ලක් Anglo-Afghan war එකෙන් පස්සේ බෆර් සෝන් එකක් ව්දියට බ්‍රිදිෂ් එවුන් පාවිච්චි කරේ උන් යද්දී එක ඇෆ්ගන් වලට දෙන්නේ නැතුව පකිස්තානෙට දීලා ගියා අනාගතේ පර්ශ්නයක් ඇති වෙන්නම.

    පක්කො ෂුවර් කරන්නබැ උන් උන්ගේම මිනිස්සු මරණ එක ගේමක්නැ.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,948
    5,200
    113
    දැනටම බලුකිස්ථානයක් තියෙනවනෙ
    ආයෙ මොකටද ඒම නමක්
    මුන් ඉන්දියන් හිතවාදීද
    මේක බල්ලොකිස්තාන්
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,759
    113
    Colombo, Sri Lanka
    වැඩේ නම් හොඳයි, හැබැයි වෙන නමක් දාන්න තිබුනා ඔය බලු බළල් එව්වා නැතුව :baffled:
     
    • Haha
    Reactions: Asmodeus

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ඕවට හින වෙවි ඉඳල ඔය සීන් එකම මෙහෙ ඩයස්පෝරා උන් කරන්න හැදුවොත් තමා හිකෙන්නේ. දැම් යුද්ද කරන්න ඕනේ නෑ රටවල් කඩන්න.
     
    • Like
    Reactions: NRTG and .::J@S::.