🛑 පකිස්ථානය දෙකඩ වෙයි. අළුත් රට බලොකිස්තානය. 🐶

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113
    ඉන්දියාවටත් ශුඅර් නැතුව ඇති මොන තම්බියාට උඩවු කරන්නද කියලා, පකිස්තාන් ඔර් බලොකිස්තාන්, දෙකඩ කරන්නද එක් කරන්නද...
     
    • Haha
    Reactions: Sinhalese Victor

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    ඉන්දියාවටත් ශුඅර් නැතුව ඇති මොන තම්බියාට උඩවු කරන්නද කියලා, පකිස්තාන් ඔර් බලොකිස්තාන්, දෙකඩ කරන්නද එක් කරන්නද...
    I support Pakistan...put an end to seperatism.... :angry:
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113
    Yes yes...I did so...my grammar is way better than urs btw pons...
    I did so kiyapu eke theruma mokakdha? kokatadha kiwwuwe?

    Yes yes...I did so...my grammar is way better than urs btw pons...
    mama hithanawa thota wadiya ingrisi puluwan kiyala, UK Computer degree ekak thiyenne second class honours upper division
    ------ Post added on May 15, 2025 at 7:23 PM
     
    • Haha
    Reactions: Sinhalese Victor

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඕවට හින වෙවි ඉඳල ඔය සීන් එකම මෙහෙ ඩයස්පෝරා උන් කරන්න හැදුවොත් තමා හිකෙන්නේ. දැම් යුද්ද කරන්න ඕනේ නෑ රටවල් කඩන්න.

    අර්චුනා පිස්සා, ශුවර් නෑ.
    සුමන්තිරන්, ශානක්කියන් දෙන්නා මොළ උනාට සෙනග මදි.
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,924
    10,280
    113
    ඔහොම නිව්ස් ගහන්නෙ ඉන්දියන් චැනල්වල විතරයි.. Reputed international එක චැනල් එකකවත් කියන්නේ නෑ. තනිකරම රෝ ගේමක්..
     
    • Like
    Reactions: Rick Sanchezz

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,234
    9,131
    113
    දඹයන්ට පක්කොන්ට ගහගන්න බැරිඋනාම fake news එකකින් හරි ගහනවා :lol::lol:
     
    • Haha
    Reactions: Rick Sanchezz

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,844
    2,493
    113
    මුන් රටේ නම හදාගත්ත විදිය..

    බලුකිස්තානය
    බ්ලොකිස්තානය
    බලොකිස්ථානය

    ඉන්දියාවේ ඉන්නේ දඹයෝ, පාකිස්තානේ ඉන්නේ පක්කො, ඔය උඩ රටේ ඉන්නේ බල්ලෝ... 🤗