🛑 ශිරන්තිගේ බෙන්ස් එක ලපයාට බියෙන් නැවත ලබා දෙයි...

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    CAT කියන්නෙ බොඩි කන්ට්‍රෝල් යුනිට් වල. සස්පෙන්ශන් වල අවුල් එන කාලෙ හරි. දඩ රෙපෙයාර් එකක් ලඟ ඇති. අතින් හදනවට වඩා ඔහොමම දීලා දාන එක ලාබයි
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අපිටත් බැරිද බන් එහෙම රජයෙ බීඑම් ජීප් එකක් තියාගෙන ඉන්න... හිතුනම දෙන්න..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    CAT කියන්නෙ බොඩි කන්ට්‍රෝල් යුනිට් වල. සස්පෙන්ශන් වල අවුල් එන කාලෙ හරි. දඩ රෙපෙයාර් එකක් ලඟ ඇති. අතින් හදනවට වඩා ඔහොමම දීලා දාන එක ලාබයි
    Angry Oh No GIF by Alia Bhatt