🛑 🛑 අනුර වැඩ පෙන්වයි.. 2025 ජනවාරියේ සිට වාහන ආනයනයට සූදානම්...

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වැඩ පෙන්නන්න කලින් කොහොමද බන් වැඩ පෙන්නයි කියන්නෙ.
     
    • Haha
    Reactions: 2osama

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඔය Thread එක @Kumbhakarna22 බයියා ගේ යෝනිය Pree තෙත් වෙච්ච අවස්ථාවක් බං🤣🤣

    1711128213265-png.226792



    Tu nodakin ponnaya.Kalisam galawagena puka denne
     
    • Haha
    Reactions: Xi Jinping

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    මාලිමාවරු දෙයක් කිව්වොත් කරනවා...👇👇👇


    ලබන වසර ආරම්බ වීමට පෙර කියන්නේ මේ මාසේ ගෙන්වා ද ?
    ආණ්ඩුව කොහෙවත් එන අවුරුද්දේ මුල්ම වාහන ගේන්න දෙනවා කිව්වේ නෑ කියලා npp ආණ්ඩුවේ ලිස්ට් එකෙන් ආපු අර නීතිඥ සහෝදරි සිරසේ කිව්වා . කවුද ඇත්ත කියන්නේ ? උබද ඒ සහෝදරි ද ? 🥱
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,391
    113
    වෙන රටවල වාහන වලට තියන තත්වේ නෙවෙයි ලන්කාවේ තියෙන්නේ. ලන්කාවේ අද ගත්තු වාහනයක් කියන්නේ, ආයේ කාලේක වාහනයක් ගනිද්දී ඒ වාහනේ ගන්න කරන මූලික ගෙවීම. මේ වෙද්දි ලෝන්/ ෆිනෑන්ස් දාලා වාහන කීපයක් ගත්තු අය ඉන්නව නම් දන්නවා දැන් තියන වාහනේ විකුණලා ඒ සල්ලිත් දාලා මදිපාඩු ටික ලෝන් එකට දාලා තමයි ගොඩක් මිනිස්සු ඊලඟ වාහනේ ගන්නේ. බිස්නස් කාරයෝ නම් බිස්නස් වලට ගන්න වාහන තියාගන්නේ අවුරුදු 4යි 5යි ෆිනෑන්ස් එක ඉවර වෙද්දි විකුණුව ඒ සල්ලි වලට තව ගානක් ලෝන් එකෙන් දැම්ම අළුත් එක ගත්තා.

    මෙතනදි වාහන මිල ගොඩක් වැඩි වුනොත් වෙන්න පුළුවන් දෙයක් තමයි, වාහන මාකට් එකේ හැදෙන Economic Bubble එක. Bubble එකක් කියන්නේ යම් වත්කමකට නියමිත අගයට වඩා වැඩි අගයක් ලැබෙන එක නිසා කිසි කෙනෙක්ට ඒ මිල දරන්න බැරි වීම. වත්කමක අගය ඉල්ලුම අනුවත් තීරණය වෙනවා. මෙහෙම තැනකදී ගොඩක් වැඩි මිල ගණන් වලට වාහන විකිණෙන්න ගත්තම ඒ වාහන මිලදීගන්න පුළුවන් පාර්භෝගියො ප්‍රමාණය අඩු වෙනවා. ඒකත් එක්ක නිකන්ම වෙල්ඳපොළ ඇතුලේ වාහන මිල දැරිය හැකි ගාණක් නොවෙන නිසා වාහන මිල නොවටිනා අගයක් බවට පත් වෙනවා. මේකත් එක්ක තමයි Bubble එක හැදෙන්නේ.

    එහෙම වෙද්දි ඉල්ලුම අඩුවීම නිසා මිල ලොකු ගාණකින් පහල යෑමක් ඇතිවෙන්න පුළුවන්. එහෙම වුනොත් ආයේ වෙන්න පුළුවන් දෙයක් තමයි කලින් ණය දාල වාහන ගත්තු මිනිස්සු නය වලින් කවර් වෙන වාහනේ වටිනකම අඩු වීම නිසා නය ගෙවන එක පැහැර හැරීම.

    ඒ නිසා රැලි වලට අහු නොවී මාකට් එකේ වෙන්න තියන දේ වුනාට පස්සේ තව වාහනයක් ගන්න එක තමයි ලාභම. මම නම් හිතන්නේ වාහන ගොඩක් මිල වැඩි කළොත් ඒත් කෙලවෙනවා. ගොඩක් මිල අඩු වුනොත් ඒත් කෙල වෙනවා. හරියට කොන්ට්‍රෝල් එකකින් ගනන් වෙනස් වෙන්න දුන්නොත් ශේප්. එහෙම වෙනව නම් කවද වාහනයක් ගත්තත් එකයි, සේල් කාරයොන්ට අහුවෙලා ඉක්මන් නොවී.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    ලබන වසර ආරම්බ වීමට පෙර කියන්නේ මේ මාසේ ගෙන්වා ද ?
    ආණ්ඩුව කොහෙවත් එන අවුරුද්දේ මුල්ම වාහන ගේන්න දෙනවා කිව්වේ නෑ කියලා npp ආණ්ඩුවේ ලිස්ට් එකෙන් ආපු අර නීතිඥ සහෝදරි සිරසේ කිව්වා . කවුද ඇත්ත කියන්නේ ? උබද ඒ සහෝදරි ද ? 🥱
    පල්ලි යන්න කලින් සිංහල පන්ති නොගිය එකේ සාපේ තමයි බොට ඔය වැදිලා තියෙන්නේ.. ඒකයි ඔහොම මරු කියවන්නේ... 🤭