🛑 🛑 අනුර වැඩ පෙන්වයි.. 2025 ජනවාරියේ සිට වාහන ආනයනයට සූදානම්...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    එළඹෙන ජනවාරි මාසයේ සිට මෙරටට වාහන ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.ලංකා වාහන අානයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ රජය පාර්ශවයෙන් මේ පිළිබඳව යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවයි. වාහන යළි ගෙන්වීමේදී බදු විශාල වශයෙන් වැඩි කිරීම සම්බන්ධයෙන් පැතිර යන කටකතා අසත්‍ය බවත් සංගමය එම සභාපති ඉන්දික සම්පත් මෙරන්චිගේ මහතා පැවසුවේය.

    වාහන ගෙන්වීම සඳහා 600%ක බද්දක් පනවනු ඇති බවට කටකතා පැතිර ගියත් එසේ බදු පනවා වාහන ගෙන්වුවහොත් කිසිවකු වාහන මිලට නොගනු ඇති බවත් ඔහු පැවසීය.

    වාහන අලෙවි මධ්‍යස්ථාන හිමියන් මෙවන් කටකතා මවා ජනතාව රවටමින් දැනට ඉදිරි තොග විකුණා ගැනීමට උත්සාහ දරන බවත් හෙතෙම සඳහන් කළේය.

    වාහන ආනයනය කිරීමෙන් පසුව දැනට අසාමාන්‍ය ඉහළ අගයක පවතින වාහන සාමාන්‍ය මිලකට පහත වැටෙනු ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

    -LCN-
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980

    600% Tax gahanawa nam Vehicle ekak import karanna Capacity tiyenne Horu, kalu salli karayo, politikonta vitarai neda ???

    Samanya manussayak nam 600%k gewala vehicle gen naha. Mey viyangen kiyanne High wealth life luxury enjoy karana Class eke ewunta Ratey siyalu minissu mechchara kal commit karala build karapu Foreign reserves walin puluwan kiyala da🙄

    If someone says you are allowed to import vehicle if you pay 6 times of your vehicle's value, it means you are not an ordinary general public but you are a class of people who have unjustified and unfairly earned black money.
    ------ Post added on Oct 5, 2024 at 9:57 AM
     
    Last edited:
    • Like
    Reactions: Kumbhakarna22

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔවා නිව්ස් කරලා පතුරවන්න සේල්කාරයො තමයි... ඊට පස්සේ මිනිස්සූ ගාව තියන වාහන අඩුවට අරන් සේල් වල ගිනි ගණන් වලට විකුණනවා...
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    600% Tax gahanawa nam Vehicle ekak import karanna Capacity tiyenne Horu, kalu salli karayo, politikonta vitarai neda ???

    Samanya manussayak nam 600%k gewala vehicle gen naha. Mey viyangen kiyanne High wealth life luxury enjoy karana Class eke ewunta Ratey siyalu minissu mechchara kal commit karala build karapu Foreign reserves walin puluwan kiyala da🙄

    If someone says you are allowed to import vehicle if you pay 6 times of your vehicle's value, it means you are not an ordinary general public but you are a class of people who have unjustified and unfairly earned black money.
    ------ Post added on Oct 5, 2024 at 9:57 AM

    ඉතින් 600% tax ගහලා ඒ සල්ලි ගන්න එක හොඳයි නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896

    ඔතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා, දැන් ලංකාවෙ තියෙන වාහන එකට එකක් තියලා ගනන් තියපුවා. ගොඩක් සේල් වල ඒවත් එහෙමයි. උන් අරන් තියෙන්නෙත් ලොකු ගානක් දීලා.

    ජපන් මාර්කට් ගානයි මෙහෙ පරන ටැක්ස් එකයි දාල ගනන් හැදුවොත් ලොකු ගනන් අඩුවක් තියෙනවා ගෙන්නන ඒවට. උදා ලංකාවෙ පරන CRV එකක් කොටි 2.5ක් වගේ. ඒත් අලුතින් ගෙන්නුවොත් කොටි 1.5ට වඩා අඩුවෙන් ගෙන්න පුලුවන්.

    ඔය සේල් කාරයෝ මොන බයිලා ගැහුවත් උන් කැමති වෙන්නෙ නෑ පරන ටැක්ස් ගනන් වලට මේක කර්නවට. අඩුම ගානෙ දැන් තියෙන inflated market price එකවත් මැච් කරලා දෙන්න වෙනවා. ඒ කියන්නෙ ඉතින් "පරපුරක හීන" ගැන හෑලි ලියපු, "මාස පඩියෙන් වාහනයක් ගන්න" එක ගැන හෑලි ලියපු ලොන්තයන්ට හික් ගෑවෙනවා.

    ලොල් 600%ක් ටැක්ස් ගහුවම ලපාරිස්ට පුක දිපු හිඟන ලොන්තයන්ට කොහොමද වාහනයක් ගන්නෙ? එතකොට "පරපුරක හීන" වලට මොකද වෙන්නෙ? 🤭 🤭
    ------ Post added on Oct 5, 2024 at 12:13 PM
     
    • Haha
    Reactions: Thiefx and Wickybro

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662

    600% ghanne na kiyla neda kiynne?
     
    Sabfomet

    Junior member
  • Aug 21, 2024
    80
    34
    18
    ජපන් වාහනයක් ඇමරිකාවදෙි මිලයි ලංකාවෙදි මිලයි වෙනස බලපංකො
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    600% ghanne na kiyla neda kiynne?
    හරියට කියන්න බෑ. ඔකගෙ කැම්පේන් එක ෆන්ඩ් කරපු උන් ඇති සේල් කාරයො. උන්ට කෙල වෙනවා දැන් තියෙන ගානට වඩා අඩුවෙන් එන්න ගෙන්නුවොත් මොකද ගොඩක් උන් බයි ඇන්ඩ් සෙල් සීන් එකේ ඉන්නෙ.

    අනිත් පැත්තට ටැක්ස් ලොකු ගනන් ගැහුවොත් නූලෙන් එල්ලෙන ආන්ඩුවට තවත් කෙල වෙනවා සපොර්ට් එක නැති වෙලා.

    ඔය දෙකේ බැලන්ස් එක තමා හොයාගන්න ඕනා. සමහර විට ඉස්සර තිබ්බට වැඩිය ලොකු ගානක් ගහයි. ඒත් දැන් තියෙන මාර්කට් ගානට අඩුවෙන් ඒත් ගෙන්නන පුලුවන් ගානක් වෙයි.
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    පොරට ජීප් දුන්නේ වාහන කාරයෙක්. දැන් ඌට සළකන්න වෙලා.
     
    • Wow
    Reactions: 2osama