🛑 BREAKING 🛑 හෙලිකොප්ටරය කඩා වැටෙයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    හෙලිකොප්ටරය හයට කැඩී කඩා වැටේ.. මැයි රැලි හයක් වෙන වෙනම..
    images


    මෑතක දී පිහිටුවන ලද නිදහස් ජනතා සන්ධානය තුල මේ වනවිට බරපතළ බෙදීම් වලට ලක්ව ඇති බව වාර්ථා වෙයි.
    එම තත්ත්වයන් මත මෙවර මැයි දිනය එම සන්ධානයේ කොටස් හයක් දක්වා වෙන්වී සැමරීමට තීරණය කර තිබේ.
    පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් හෙළිකොප්ටරය ලකුණ යටතේ නිදහස් ජනතා සන්ධානය ලෙස මෙම නව සන්ධානයක් පිහිටුවා දැනට මාස තුනක්වත් ගත වී නැත.

    මේ වනවිටත් එම පක්ෂය නියෝජනය කරන ප්‍රධාන පක්ෂ හය තුළ ජාතික ප්‍රතිපත්තිය, විදේශ ප්‍රතිපත්ති, ආර්ථිකය ප‍්‍රතිපත්තිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, පෞද්ගලීකරණය සම්බන්ධයෙන් විවිධ මත වාද ඇතිවී තිබේ.

    එම තත්ත්වය මත ඔවුන්ට මැයි දිනය එක්ව සැමරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

    ඒ අනුව එම සන්ධානයේ පක්ෂ වෙනම වෙන වෙනම මැයි දැන සැමරුම් පැවැත්වීමට නියමිතව තිබේ.

    වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම මේ රැළිය මහනුවරදී පැවැත්වෙන බව ප්‍රකාශ කර ඇති අතර උත්තර ලංකා සභාගය මැයි රැුලිය කොළඹදී පැවැත්වීමට සංවිධානය වෙමින් ඇත.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    උඹේ අම්මාගේ කිම්බ අස්සට වැටිලා තියෙන්නේ http 😛
    පොනිලගෙ ැඇටේ උඩයි මයිනගෙ පක උඩයි කෑලි විසිරිල ඇති :rofl:
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Helicopter ekey May rally pahatha paridhi pewathwey.

    Pradana Hulanpeththey rasweema - Hidepark
    Wam stand eke rasweema - Demel pitiye
    Dakunu stand eke meeting - Liption
    Radar eke rasweema - Amor Street
    Pilot section eke meetima - pub Library eke
    Meda kotase rasweema- Pitakotuwe
    Tail eke rasweema - Araliyagaha room eke
     
    • Haha
    Reactions: Lokka Ayya