ඕවයෙන් වැඩක් නෑ බන්. පොදු මතයක් තියෙනව ඒකට සපෝට් කරන මිනිස්සු ඔලු ගෙඩි ගානක් පෙන්නන්න ඕනෙ. එච්චරයි. ඔය බෝඩ් වල ගහල තියෙන ඒවා බලන් නෑනෙ කවුරුත්.පොඩි කාරනාවක් තියනවා. මම නම් කැම්පස් උන්ගේ බෝඩ් වල බලාපොරොත්තු උනේ තෙල් නැ ගෑස් නැ නෙමේ
එකටම තෝ ගෙදර පල තියෙන්න ඕනේ
දෙකට "255 ම පල අපි අලුත් සිස්ටම් එකක් හදාගන්නම්" වගේ එකෙක්
මොක උනත් මේ ඇති