🛑 SLIIT එකත් බැහලා සිංහලු

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    පොඩි කාරනාවක් තියනවා. මම නම් කැම්පස් උන්ගේ බෝඩ් වල බලාපොරොත්තු උනේ තෙල් නැ ගෑස් නැ නෙමේ
    එකටම තෝ ගෙදර පල තියෙන්න ඕනේ
    දෙකට "255 ම පල අපි අලුත් සිස්ටම් එකක් හදාගන්නම්" වගේ එකෙක්
    මොක උනත් මේ ඇති
    ඕවයෙන් වැඩක් නෑ බන්. පොදු මතයක් තියෙනව ඒකට සපෝට් කරන මිනිස්සු ඔලු ගෙඩි ගානක් පෙන්නන්න ඕනෙ. එච්චරයි. ඔය බෝඩ් වල ගහල තියෙන ඒවා බලන් නෑනෙ කවුරුත්.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    දැන් Pvt Gov බෙදිල් ජාති බෙදිල්ල ඔක්කොම නැති වෙන ලයින් එකක් යන්නෙ. රාජපක්ෂලා එක හොඳක් කලා. ඔක්කොම එකමුතු කලා. මෙච්චර කල් රටේ තිබ්බ අවුල් මොනවද කියල ප්‍රැක්ට්‍රිකලි පෙන්නල දුන්න
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    Nsbm එකෙත් අද තිබ්බේ.අක්කා ගියා කලු ඇදන්🫥
    ජයවේවා ! වීදි සටන් වලට අලුත් වගේ. කාළෙත් එක්ක හරි යයි, තව අවුරුදු 10ක් වත් ගේම ගහන්න් වෙයි නේ.
     
    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    පව් බන් මේ private uni වල උන්.ඔය ජෙප්පෝ උද්ඝෝෂණ කීයක් නම් කලාද private uni වහන්න කියලා.මුන් හිතන් ඇති jvp ballo ඒවා වෙනස් කරන් ඇති කියලා.ඔන්න බලපන් මේ උද්ඝෝෂණ ඉවර උන් ගමන් jvp බල්ලෝ ආයි පටන් ගන්නවා උද්ඝෝෂණ private uni වහන්න කියලා.ඕකුන් පිනට කනවා කියලා සල්ලි දීලා ඉගෙන ගන්න එකෙක්ට ඉගෙන ගන්න දෙන්නේ නෑ.මහ ජාරම,හිගන අනුන්ට ඉරිසියා කරන සත්තු ජාතියක් jvp කියන්නේ
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    පව් බන් මේ private uni වල උන්.ඔය ජෙප්පෝ උද්ඝෝෂණ කීයක් නම් කලාද private uni වහන්න කියලා.මුන් හිතන් ඇති jvp ballo ඒවා වෙනස් කරන් ඇති කියලා.ඔන්න බලපන් මේ උද්ඝෝෂණ ඉවර උන් ගමන් jvp බල්ලෝ ආයි පටන් ගන්නවා උද්ඝෝෂණ private uni වහන්න කියලා.ඕකුන් පිනට කනවා කියලා සල්ලි දීලා ඉගෙන ගන්න එකෙක්ට ඉගෙන ගන්න දෙන්නේ නෑ.මහ ජාරම,හිගන අනුන්ට ඉරිසියා කරන සත්තු ජාතියක් jvp කියන්නේ
    Erozan eken waren ponnayo
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    yep. meka aluth deyak.
    ලක්සන නම්කිල ඇති නේඩ?
    අඩෝ මාත් කියන්න ඇවිත් කිව්වේ නැහැ මේකේ උන් ඉගාවට කියයි අවධානය වෙනස් කරනවා තෝ බයියෙක් නේද කියලා 😂
    තෙල් නැ ගෑස් නැ නෙමේ
    එකටම තෝ ගෙදර පල තියෙන්න ඕනේ
    එකෙ යටිපෙළ අර්ථය තමා මේක දේශපාලන විරෝධයක් නෙවේ බඩගිනි විරෝධයක් කියල.. හරි ණයක් වැටුන ගමන් බහුතරේ ලේෆ්ට්.
    සිස්‍ටම් චේන්ජ්
    ඔව් system change කරන්න ඕනේ කියනවා නම් මොකෙක්හරි ඒක හරියට define කරපල්ලා.. නැත්නම් කුණුහරුපෙන් අහගෙන ignore වෙන්න ලෑස්ති වෙයල්ලා..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය සිස්‍ටම් චේන්ජ් කියන්නෙ ආඩි හත්දෙනාගෙ කැද හැලිය වගේ එකක් හැමෝම හිතනව මම චේන්ජ් වෙන්න ඕනි නෑ අනික් අය චේන්ජ් වෙයිනෙ කියල. අන්තිමට කවුරුවත් චේන්ජ් වෙලත් නෑ සිස්ටම් එක එහෙමට චේන්ජ් වෙලත් නෑ.
    මම කතා කලේ ඔය හැම එකාම පුරුදට කියවන සිස්ටම් එකක් ගැන නෙමේ මචං. අනික එක දේශපාලනිකායි. එකේදී අනුගත නොවී ඉදින්නාට ඉබේම වෙන්න වෙන විදිහට තමා හැදෙන්න ඕනේ ඉතිං
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,683
    9,339
    113
    ඒ වුණාට පේරා, ජපුර වගේ කිසි ගැම්මක් නෑනේ
    හෙන ළාමකයිනේ බන්
    ekata kamake na bung. hamoma puluwan widiyata thamange sahayogagaya denna ona
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕවයෙන් වැඩක් නෑ බන්. පොදු මතයක් තියෙනව ඒකට සපෝට් කරන මිනිස්සු ඔලු ගෙඩි ගානක් පෙන්නන්න ඕනෙ. එච්චරයි. ඔය බෝඩ් වල ගහල තියෙන ඒවා බලන් නෑනෙ කවුරුත්.
    පොදු මතේට එකගයි. බෝඩ් වලින් කරන්න පුළුවන් වැඩ ගොඩයි. හොදම උදාහරනේ අර තනියෙන් බෝඩ් එකක් ගහගෙන බයික් එකේ යන කෙනා කොහොමද වයිරල් උන හැටි. පිටරට මිඩියා වල යන්නේ බෝඩ් එක. එකෙන් තමා ඉන්ෆ්ලුඅන්ස් එක හැදෙන්නේ ඒ රටක.(වචනෙට වඩා රූපේ වදිනවා මනසට )
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ANC/APIIT ආවොත් කියපං 🤭 ඕවත් gov uni වගෙම තමා ෂල්ලි ගත්තට 🤣 හැබැයි උන් ඇජයිල් නෑ "සහෝදරයො" වගේ
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    ඒ වුණාට පේරා, ජපුර වගේ කිසි ගැම්මක් නෑනේ
    හෙන ළාමකයිනේ බන්
    නෙගෙටිව් විදියට දකින්න එපා බන් ප්‍රයිවට් එකක් බැහැපු පලමු වතාව

    ------ Post added on Apr 4, 2022 at 8:12 PM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,220
    8,585
    113
    අඩෝ මාත් කියන්න ඇවිත් කිව්වේ නැහැ මේකේ උන් ඉගාවට කියයි අවධානය වෙනස් කරනවා තෝ බයියෙක් නේද කියලා 😂
    ඉතින් සිරි මල්ලී...ඇයි ඔයා බය වෙන්නෙ? ඔයා බයියා, ටොයියා, ජෙප්පා කියලා ලේබල් උනාට ඔයාගෙ ඇත්ත අනන්‍යතාවය නෙමෙයි නෙහ් මේක.
     
    • Like
    Reactions: Master malli

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඉතින් සිරි මල්ලී...ඇයි ඔයා බය වෙන්නෙ? ඔයා බයියා, ටොයියා, ජෙප්පා කියලා ලේබල් උනාට ඔයාගෙ ඇත්ත අනන්‍යතාවය නෙමෙයි නෙහ් මේක.
    ඒවුණාට බං ඊටපස්සේ මං දේශපාලන thread එකක අදහසක් දැම්මොත් මුන් බලන්නේ ඒ කෝණෙන් නේ..
     
    • Like
    Reactions: SK29