Covid වලට කිව්වෙත් ඔහොම තමයි.ඔය සිටි එක ලොක් ඩවුන් කරන්නෙ ඇයි බං? සිද්දිය උන ලැබ් එක තියෙන්නෙ 5000km විතර ඈතින්නෙ? ලෙඩ්ඩු හම්බෙලාද පීටස්බ'ග් වල?
කොහොම උනත් ඕකට ඇන්ටිබයොටික්ස් තියෙනවලු, කෝවිඩ් වගේ ඉක්මනට පැතිරෙන්නෙත් නැහැලු.
Covid වලට කිව්වෙත් ඔහොම තමයි.
එහෙම උනොත් හොඳයි. නැත්නම් අපේ උන් මැරෙන්නේ කන්න නැතුව.. දැනටමත් අත්‍යවශය බෙහෙත් ජාති ගොඩක් හිඟයි.oya kiwata lankawata oka enne naha![]()