🛑BREAKING🛑 🇷🇺 UNVERIFIED❗ Russia is going to Lock down St. Petersburg🔒🚧

pramodh87

Well-known member
  • Oct 11, 2007
    4,021
    10,536
    113

    knc4066uo.jpg

    ------ Post added on Oct 6, 2026 at 10:52 AM

    @ex-muslim Ahmed source එක මේකේ තියෙන්නේ.
    ------ Post added on Oct 6, 2026 at 10:53 AM
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,334
    5,850
    113
    ඔය සිටි එක ලොක් ඩවුන් කරන්නෙ ඇයි බං? සිද්දිය උන ලැබ් එක තියෙන්නෙ 5000km විතර ඈතින්නෙ? ලෙඩ්ඩු හම්බෙලාද පීටස්බ'ග් වල?

    කොහොම උනත් ඕකට ඇන්ටිබයොටික්ස් තියෙනවලු, කෝවිඩ් වගේ ඉක්මනට පැතිරෙන්නෙත් නැහැලු.
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    4,021
    10,536
    113
    ඔය සිටි එක ලොක් ඩවුන් කරන්නෙ ඇයි බං? සිද්දිය උන ලැබ් එක තියෙන්නෙ 5000km විතර ඈතින්නෙ? ලෙඩ්ඩු හම්බෙලාද පීටස්බ'ග් වල?

    කොහොම උනත් ඕකට ඇන්ටිබයොටික්ස් තියෙනවලු, කෝවිඩ් වගේ ඉක්මනට පැතිරෙන්නෙත් නැහැලු.
    Covid වලට කිව්වෙත් ඔහොම තමයි.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,334
    5,850
    113
    Covid වලට කිව්වෙත් ඔහොම තමයි.

    ඔය රෂියන් ගෑනි මැරුනෙ නියුමොනික් ප්ලේග් එකෙන් කියල තවම කන්ෆම් කරලත් නෑනෙ බං
    අනික ඕකට දැනටමත් ඇන්ටිබයොටික්ස් තියෙනව, කෝවිඩ් ලෝකෙම පැතිරුනාට පස්සෙයි වැක්සීන් හැදුවෙ