e ai cancel wenne?කොහෙත්ම නෑ, ඊට කලින් ඕඩර් එක කැන්සල් වෙනවා
(දරාස් එකෙන් ගත්තොත් කස්ටම් හිර වෙන්නෙ නෑ, ඔවර්සීස් ඔප්ශන් උනත්)
e ai cancel wenne?කොහෙත්ම නෑ, ඊට කලින් ඕඩර් එක කැන්සල් වෙනවා
(දරාස් එකෙන් ගත්තොත් කස්ටම් හිර වෙන්නෙ නෑ, ඔවර්සීස් ඔප්ශන් උනත්)
Meka puluwan taraBeware of Scam Sales: Don't Fall Victim!
Have you been fooled by the "7.7 Sale" or "8.8 Sale" promotions? Unfortunately, it was all a scam! Don't be surprised if the "9.9 Sale" turns out to be a scam too.
Here's their modus operandi: they'll hold your money for days or even weeks, only to return it and cancel your order later. In essence, they're getting a free loan for a few days at your expense. Meanwhile, you're left with a dose of frustration, stress, and feelings of betrayal.
Don't let them get away with it! Stay vigilant and protect yourself from these scams. Remember, if it seems too good to be true, it probably is.
Stay safe, and spread the word!
Ow otana 9999 wage tiyana ewage nemei discount set wenne. Wenama hoyanna ona.there are vouchers and credit card offers that allow you to buy things at a lower price especially during these sales
but the 99, 999, 9999 deals a pure bullshit. they never ship out those items
but daraz is not bad as platform, just don't expect miracles when it comes to these 7.7 or 9.9 kind of sales
Daraz ඔය offers බයිල වැඩක් නෑ. හැබැයි අනිත් දේවල් වලින් සර්විස් එක පට්ට. උන්ගෙ ඩිලිවරි උනත් හැමදේම හොඳයි. ආපු එක කිවුව වගේ නැත්තන් රිටර්න් එකක් දැම්මම ගෙදරටම ඇවිල්ල අරන් ගිහින් ටික දවසකින් සල්ලි ආපහු දානව. ඔරිජිනල් ස්ටෝර්ස් තියෙනව. Overseas stores පවා තියෙනව. මටනන් පට්ට ඩරාස්. ලංකාවෙ වෙන මේ ලෙවල් එකේ ecommerce store එකක් නෑනෙ කොහොමත්.වෙලාවකට දරාස් මතක් කරත් තරහ යනවා. හැබැයි සමහර බඩු හොයාගන්නත් පුළුවන් ඒකෙන් විතරයි මට නම්