🛰️🌕💥 මීට වසර 58 කට පෙර සඳ මතට කඩා වැටුණු, නාසා'හි "Ranger 9" අභ්‍යවකාශ යානයෙහි අවසන් තත්පර කිහිපය 💥🌕🛰️

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඊයෙ හඳ ළඟ තරුවක් තිබුණා. 7ට විතර. තව ටිකකින් බලන කොට හඳ ඒක පහුකරගෙන යනකොට රාමසාන් හඳ වගේ පෙනෙයි කියලා හිතුණා.
    පස්සෙ ගිහින් බලන කොට හඳ බැහැලා ගිහින්. 🙁
    අද බලන්න ඕනෙ.