🛰️ නාසා ආයතනයට අයත් "Lucy' අභ්‍යවකාශ යානාව මගින් පළමුවරට ඡායාරූප ගත කළ දැවැන්ත ග්‍රාහකය - "52246 Donaldjohanson" 🛰️

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,180
    113
    Mother Earth
    දුර එහෙම උනාට ඔය Life එකක් තියේද කියලා හොයන ක්‍රමේ තියරිය හරි සරලයි @Stimulus mind ට මේව මීට වඩා විස්තර කරන්න පුලුවන් වෙයි

    ග්‍රහලෝකෙකින් අපිට එන ආලෝකයේ තරංග ආයාම, අනං මනං බලල කියන්න පුලුවන් වායුගෝලෙ compositon එක මොකද්ද කියලා, එක එක වායු වර්ග වලින් එක එක විදියට එන්නෙ. ඒව බලලා කියනවා මේ කොම්පොසිශන් එක අනුවා ජීවීන් ඉන්න පුලුවන්ද බැරිද කියලා

    සමහර තරංග ආයාම තියන ආලෝකය නැචුරලි හැදෙන්නෙම නැහැ ආටිෆිශල් ලයිට් වලින්ම තමයි එන්නෙ, එතකොට එහෙම ඒව තියනවා නං හිතන්න පුලුවන් ඒ ග්‍රහලෝකෙ බුද්ධිමත් ජීවීන් ඉන්නවා එවුන් ලයිට් දාගෙන ඉන්න නිසා තමයි අර තරංග ආයාමය තියන එලිය අපිට එන්නෙ කියලා. එතකොට කියන්න පුලුවන් ඒ ග්‍රහලෝකෙ බුද්ධිමත් ජීවීන් ඉන්න පුලුවන් කියලා

    තව එකක් තියනවා ඔය දෙකෙන්ම හොයන ලයිෆ් එකට කියන්නෙ life we know of කියල නේ, අපි දන්න විදියෙ ජීවීන්. එහෙම නැතුව සම්පූර්න වෙනස් ජීවීන් වර්ගයක් හිටියොත් ඕවට අහු වෙන්නෙ නැහැ. අර project hail mary sci fi එකේ වගේ ජීවියෙක් හිටියොත් ඕවයින් අහුවෙන්නෙ නැහැ.
    ඇත්ත ඕක මටත් හිතිල තියෙනවා. දැන් අපිට සංඥා ලැබෙන්නෙ ඇස, කණ, නාසය, දිව, ශරීරය කියන පංච ඉන්ද්‍රියන්ගෙන්නේ. පිළිවලින් පෙනීම,ඇසීම,සුවඳ,රසය,ස්පර්ශය නේ. ඉතින් ඕව නොවන තව senses වර්ග තියෙන්න පුළුවන්. ඒවා අපිට හිතා ගන්නවත් බෑ මොනා වෙන්න පුළුවන්ද කියලා. සමහර විට හඳේ ජීවීන් ඉන්න පුළුවන් ඒත් අපිට ඒ අය පේන්නෙවත් ඇහෙන්නෙ දැනෙන්නෙ මොකුත් නෑ. 🤷‍♂️
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,717
    8,469
    113
    ඇත්තමටම හොයා ගත්තතාත් ප්‍රශ්නෙ තියෙන්නෙ Humand mind එකට ඒ තරං ලොකු දේවල් වල ස්කේල් එක comprehend කරන්න බැහැ

    සාමාන්‍යෙන් අපි එදිනෙදා ගනුදෙනු කරන ස්කේල් එක විතරයි comprehend කරගන්න පුලුවන්. සාමාන්‍යෙන් හිතුවත් මිලිමීටරෙන් 1/1000 කියන එක ගැන අපිට ගොඩක් පොඩි දෙයක් කයලා හිතුනට ඇත්තටම කොයි තරම් පොඩිද කියලා හිතා ගන්න අමාරුයි
    ඒ වගේම කිලෝමීටර් 10000ක් වගේ හිතුවත් එහෙමයි, අපි නිකං මිලියන බිලියන කියලා නම්බර් එකක් ගැන කතා කරාට ඒකෙ රියල් ස්කේල් එක හිතාගන්න අමාරුයි
    ඕවා ටිකක් හරි තේරෙන්නෙ සමහර example වලින්, හැමදේම රියල් ලයිෆ් එකට මැච් කරලා ගන්න ඒවයින් ( ගොඩක් පොපියුලර් එකක් තියෙන්නෙ 1M Seconds = 11 days, 1B Seconds : close to 32 years)
    එතකොට Light years ට්‍රිලියනයක් වගේ කියලා කිවුවම ගොඩක් ලොකුයි කියලා හිතුනට අපිට comprehend කරන්න බැහැ කොයි තරම් ලොකුද කියලා.
    උඹ කිව්ව වගේ අපි අපේ මට්ටමෙන් බැලුවට අපි මේ විසාලයි කියන දෙවල් තවත් ජිවින් පිරිසකට ඇහැට පේන්නෙ නැති තරම් කුඩා වෙන්න පුලුවන් නේද බන්? නිකන් අර පාන් කෑල්ලක ඉන්න සුද්‍ර ජීවින් වගේ. උන් උන්ගේ මට්ටමෙන් ලොකු කියල හිතුවට අපිට පේන්නෙත් නැහැනේ අන්න ඒ වගේ. dan meter une oka
     

    Similar threads