🛵ගන්න ස්කූටරයක්🛵

marindi

Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    @Solo Rider කොම්ලෝ මේක ගැන මොකෝ හිතන්නේ

    TVS Ronin​


    1714655542008.png


    royal enfield ලුක් එකක් තියෙන්නේ ලංකාවේ තියේද දන්නේ නැ. :baffled:
    GN1 එකක් අරගෙන ලංකාව වටේ යන්න තම හිතන් ඉන්නේ :yes:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,082
    113
    මම කිමී ලක්සෙකට එහා බයික් පැදල තියනව
    අවන්කව කියන්නෙ ස්කූටර් ගන්න එපා, ක්ලච් බයික් එකක් ගන්න

    මේ රටෙ, මේ කාලෙ හැම අතින්ම හොදම බයික් එක GN125H
    2018/2017 වගෙ ගන්න පුලුවන් ~ 5-6 ,
    ගනින්

    ඇයි ස්කූටර් එපා කියන්නෙ, හේතු ඕන නන් දෙන්නන් ඕන තරන්


    සේෆ්ටි

    01. ස්කූටර් වල යන්න වෙන්නෙ බන්කුවෙ ඉදගෙන වගෙ, කිසිම බැලන්ස් එකක් නැ
    ක්ලච් බයික් වල කකුල් දෙපැත්තට වැටෙන නිසා බැලන්ස්, හොද ග්‍රිප් ගතියක් එනව
    02. බ්‍රේක් රෙස්පෝන්ස් නෑ ස්කූටර් වල අනික් එවට සාපෙක්ශව
    03. ජී එන් සස්පෙන්සන් හොදයි, රෆ් ට්‍රේන් වලට හොදයි

    මේන්ටේනබිලිටි

    01. හදිසියෙ මොකක් හරි දාන්න ඕන උනොත් ස්කූටර් වල කෙලවරක ඉදන් ගලවන්න ඕන.
    බෙල්ට් එකක්, කේබල් එකක් වගෙ වල්නරබල් පාට් එකක් හිතපන්. හෙනම පරිප්පුවක් ඕන රෑක උනොත්
    අනිත් පැත්තෙන් ජී එන් එකෙ චේන් එකක්, කේබල් එකක් උබටම් දාගන්න පුලුවන්
    අනික චේන් ඩියුරබල් බෙල්ට් වලට වඩා, දාන්න කෙලවරක ඉදල ගලවන්න ඕනෙත් නෑ.
    02. ජී එන් පාට්ස් ගනන් අඩුයි
    03. උබ ඉන්නෙ රත්නපුරනෙ, ලන්කාවෙ ඕන පලාතක ජී එන් බඩු තියනව, ඕන එකක්
    අනික රත්නපුර කියන්නෙ වැඩිම ජී එන් තියන පලාත

    යූසේජ්

    01. ස්කූටර් ලබ්බට තෙල් අල්ලන්නෙ ලීටර් 5යි, කිමි 170-180 යද්දි ඉවරයි, ආයෙ තෙල් ගහන්න ඕන
    ජීන් එකට 10ක් අල්ලනව, කිමි 400ක් අදින්න පුලුවන්
    02. ස්කූටර් සීට්, හැන්ඩ්ල් පොසිසන් මෙලො රහක් නෑ, ජී එන් කියන්නෙ හොද සැප බයික් එකක් අරකත් එක්ක බලද්දි


    ---------


    පව්ලටත් එක්කම නන් , ඔනම නන් ගනින්
    හැබැයි මොනා කරත් 35ක් වගෙ තෙල් කරන්නෙ, අනිවා ඉතින් එක අහන්න දෙයක් නැ

    අනික ලක්ස 3ට ගන්නෙ වෙන්නෙ හුච්ක්කුවක් තමයි, 2010-2012 වගෙ ලදරමක්, V/U/X number
    එහෙනන් බ්‍රෑන්ඩ් නිව්ම ගනින් 8ක් දීල, කීමි 50000ක් දුවාගන්න පුලුවන් කරදරයක් නැතුව
    Senaro GN eka 60-70 Km/l karanawa neda