🟢🟢 PTE first attempt එකේ results ආවා.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,221
    36,255
    113
    කෑගල්ල
    දැන් මට මොකද කරන්න පුළුවන්?
    මොකක්ද කරන්න ඕනේ?
    Screenshot-20240709-181148-Chrome.jpg

    @hancok මහතාගේ විශේෂ දිරි ගැන්වීමේ thread එකට ස්තූති වන්න ඕනේ මුලින්ම.

    Listening එකේ පළවෙනි විනාඩි 10 අයින් කරලා ඉතිරි ටිකට විනාඩි 15 යි. ප්‍රශ්න අඩු කරලා. අපි කරන ප්‍රශ්න ගාන එහෙම්මම ආවා.

    Reading එකේ විනාඩි 25යි. ප්‍රශ්න අඩු කරලා උනාට. අපි කරන ප්‍රශ්න තුනේ ඔක්කොම ආවා. 5+2+5

    තව මඟුලක් කරලා තිබ්බා. දැන ගන්න ඕනේ එකෙක් අහපල්ලා.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර

    rata plaayan mona karannda
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,221
    36,255
    113
    කෑගල්ල
    Thawa parak karala each 65 daganna
    මට reading අමාරුයි නේ. එකකට විනාඩි 3ක් වත් ඕනේ. මේකේ පටන් ගත්තෙම විනාඩි විසි පහෙන්. අර instructions තියන කෑල්ලේ ඉදලම count වෙන්න ගත්තා එකත්. වෙලාවට එක දැක්කේ. නැත්තම් ඔය ටිකත් නැතිවෙනවා ඒව කියවා කියවා හිටියනං. මුන්ගේ software එකේ පොඩි පොඩි අවුල් තියනවා. Essay එකේ words count එකත් වැරදියට පෙන්නුවෙ.
    ඒ මදිවට අර අලුතින් දාලා තියන questions දෙකෙන් දෙක දෙක හතරක් ආවා. මම ඔවා skip කරන්න ගියේ නෑ. ඔහේ හිතුනු හැලි ටිකක් කියවලා දැම්මා ආතල් එකට.
     
    • Like
    Reactions: gamerlk

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    දැන් මට මොකද කරන්න පුළුවන්?
    මොකක්ද කරන්න ඕනේ?
    Screenshot-20240709-181148-Chrome.jpg

    @hancok මහතාගේ විශේෂ දිරි ගැන්වීමේ thread එකට ස්තූති වන්න ඕනේ මුලින්ම.

    Listening එකේ පළවෙනි විනාඩි 10 අයින් කරලා ඉතිරි ටිකට විනාඩි 15 යි. ප්‍රශ්න අඩු කරලා. අපි කරන ප්‍රශ්න ගාන එහෙම්මම ආවා.

    Reading එකේ විනාඩි 25යි. ප්‍රශ්න අඩු කරලා උනාට. අපි කරන ප්‍රශ්න තුනේ ඔක්කොම ආවා. 5+2+5

    තව මඟුලක් කරලා තිබ්බා. දැන ගන්න ඕනේ එකෙක් අහපල්ලා.
    Moakkda වෙනස් කරලා තියෙන්නේ? කලින් තිබ්බේ ඔහොම නෙමේද.
    මම ගීය නොවැම්බර් කරේ
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,221
    36,255
    113
    කෑගල්ල
    Moakkda වෙනස් කරලා තියෙන්නේ? කලින් තිබ්බේ ඔහොම නෙමේද.
    මම ගීය නොවැම්බර් කරේ
    එහෙම ලොකු වෙනසක් කියන්න තරම් නෑ.
    මගේ එකේ reading වලට 25 minutes ආවේ.
    Listening එකට 15 minutes ආවේ. අර summary writing එකේ විනාඩි දහය ඇරපුවම.
    උබලටත් එහෙමනම් ආවේ අවුලක් නෑ. මොකද Apeuni එකෙයි Pearson site එකෙයි වෙලාවල් ගැන කියලා තියෙන්නේ වෙනම කතාවක් නේ. 30 minutes දෙනවා කියලානේ දෙකට වෙන වෙන මම.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    එහෙම ලොකු වෙනසක් කියන්න තරම් නෑ.
    මගේ එකේ reading වලට 25 minutes ආවේ.
    Listening එකට 15 minutes ආවේ. අර summary writing එකේ විනාඩි දහය ඇරපුවම.
    උබලටත් එහෙමනම් ආවේ අවුලක් නෑ. මොකද Apeuni එකෙයි Pearson site එකෙයි වෙලාවල් ගැන කියලා තියෙන්නේ වෙනම කතාවක් නේ. 30 minutes දෙනවා කියලානේ දෙකට වෙන වෙන මම.
    ApeUni ekath ekka structure eke wenaskam kohomath thiyenava. Mata writing walata essays dekak aava, summarising aave na. Samahara ayata Essay 2, Summarising 1 ena welaawal thiyenava lu.

    Moakkda වෙනස් කරලා තියෙන්නේ? කලින් තිබ්බේ ඔහොම නෙමේද.
    මම ගීය නොවැම්බර් කරේ
    Maath last year kale. Speaking walata ehema monaa hari aluthen add karala thiyenava. Eka last December exam karapu ayata trial wage daala, January idan implement karala thiyenava. Last December wife exam kalaa. Eyaata set wuna e questions tika.
    ------ Post added on Jul 9, 2024 at 10:07 PM
     
    • Like
    Reactions: kasun090354t

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,569
    8,310
    113
    tho Apeuni eken test kalata wadak na. Real exam eke oita wada 10-15 marks adu wenawa.
    mock test ekak buy karala karapan hariyatama danaganna
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,221
    36,255
    113
    කෑගල්ල
    ApeUni ekath ekka structure eke wenaskam kohomath thiyenava. Mata writing walata essays dekak aava, summarising aave na. Samahara ayata Essay 2, Summarising 1 ena welaawal thiyenava lu.

    Maath last year kale. Speaking walata ehema monaa hari aluthen add karala thiyenava. Eka last December exam karapu ayata trial wage daala, January idan implement karala thiyenava. Last December wife exam kalaa. Eyaata set wuna e questions tika.
    ------ Post added on Jul 9, 2024 at 10:07 PM
    ඔව් අලුති ඒව එනවා දෙක දෙක හතරක් ආවා. ඒවට ලකුණු දෙන්නේ නෑ. මම ඔය බයිලා කියෝල හිටියේ. ඒවට ලකුණු දුන්නා නම් මෙහෙම වෙන්නේ නෑ.
    tho Apeuni eken test kalata wadak na. Real exam eke oita wada 10-15 marks adu wenawa.
    mock test ekak buy karala karapan hariyatama danaganna
    එහෙම වෙන්නේ නෑ. මට mock test වල උපරිම ආවේ 60-61. Exam එකේ තමා ඔහොම ආවේ.
    මම questions 2800 ගානක් practice කරා ඔහොම හරි ගන්න. ඔය youtube කරන උන් ගේ video වල මම නිකමට බලලා තියනවා questions 5000පැනලා practice කරලා තියනවා Apeuni එකේ. Read aloud එහෙම එකම එකා 100පාරක් විතර කියවලා තියනවා.
     
    • Like
    Reactions: netnet