දැන් මට මොකද කරන්න පුළුවන්?
මොකක්ද කරන්න ඕනේ?
@hancok මහතාගේ විශේෂ දිරි ගැන්වීමේ thread එකට ස්තූති වන්න ඕනේ මුලින්ම.
Listening එකේ පළවෙනි විනාඩි 10 අයින් කරලා ඉතිරි ටිකට විනාඩි 15 යි. ප්‍රශ්න අඩු කරලා. අපි කරන ප්‍රශ්න ගාන එහෙම්මම ආවා.
Reading එකේ විනාඩි 25යි. ප්‍රශ්න අඩු කරලා උනාට. අපි කරන ප්‍රශ්න තුනේ ඔක්කොම ආවා. 5+2+5
තව මඟුලක් කරලා තිබ්බා. දැන ගන්න ඕනේ එකෙක් අහපල්ලා.