කෙටිම සුරංගනා කතාව....
ඕන්න එකෝමත් එක රටක,
ලස්සන කුමාරිකාවක් උයනක ගී ගයමින් ඉන්නවලු....
මේ මිහිරි ගී නද ඇසුන කුමාරයෙක් මේ කුමාරිය සිටි තැනට හොයාගෙන ආවලු.. , කුමාරියගෙ රූප සොභාවට වශීවුන කුමාරය කුමරියගෙන් අපි දෙන්න කසාද බඳිමුද කියල ඇහුවලු....
කුමාරික්ව ගත් කටටම "බෑ" කියල කිවුවලු....
ඊටපස්සෙ අර කුමාරය, ගොඩාක් කාලයක් සතූටින් ජීවත්වුනාලු....
Thanks for the translation ❤