🟣🟣🟣💎💎👛මට මතක නෑ... උදේට කාපුවත් මතක නෑ.- ඩේසි ආච්චි අධිකරණයට කියයි.

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    උඹ සාමාන්‍ය දැනීම වත් නැති මන්ද බුද්දීකයෙක්
    එත්කොට බුද්දා ජීවමාන ද? (ඔවු, නෑ) uththara deepanko ithin!
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,693
    2,789
    113
    ඉස්සෙල්ල බුද්ධධර්මය ඉගෙන ගනින්, ආගම් මාරු කරන්න ඕනේ නෑ ඒකට.ධර්මතාව වැටහුනොත් ජෙසුටත් ගරු කරලා තමන් මරණින් මතු යන තැන හරියටම දැනගෙන යන්න පුළුවන් වෙයි.ප්‍රශ්න ඇහුවා කියලා ධර්මතාවක් ඉගෙන ගන්න බෑ.
    තොපි ප්‍රශ්න අහන්නේ හුදු බවුද්දයා හෑල්ලු කරන්න.නැතුව යමක් ඉගෙන ගන්න නෙමේ.
    තම්බි අපිලගෙ ආගමේ. ශේශ්ට අල්ලාහ්
     
    • Haha
    • Dislike
    Reactions: lankalk and SLK_sri

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    අලි මුඩුක්කුවේ ගොළු ඇන්තනි ව මතක් උනා . . 🥱


    හැබැයි අවුරුදු 95ක් ද කොහෙද වෙන්ව නේද . ඔය ගානට ඉන්න එකම ලොකු දෙයක් . මයිනල හිතන්න ඇති ඔච්චර කල් ඉන්න එකක් නෑ කියලා . :baffled:
     
    • Haha
    Reactions: SLK_sri

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,509
    3,756
    113
    ඔන්න රට හදල තිබුන හැටි. මතක නෑ කියල ශේප් වෙනව. පුක මහල විරෙකයක් දුන්න නම් මතක් වෙයි මුන්ට