🟥වාහන මිල නැවතත් වේගයෙන් ඉහලට.....🟥

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ගෙදර ඉන්වෙස්මෙන්ට් එකක් වෙනවා උබ ඒක විකුනනවා නම් හරි රෙන්ට් කරනවා නම්. නැත්නම් ඉතින් පොළොවේ සල්ලි දාලා concrete කළා වගේ තමයි. මෙහෙම කිව්වට මමත් ඔය ගොන් වැඩේ ලොකුවටම කරලා තියෙන්නේ.
    ඔව් මචන් ඒත් මොනව වුනත් වැටිල ඉන්න තැනක් තියෙනව කියන එකේ පොඩි comfort එකක් තියෙනවා
    දැනට ගෙවන loan installment එක house rental එක වගේ දෙගුණයක් උනත් අවුරුදු 5 කින් පස්සෙ rental එකට ගෙවන්න වෙන්නෙ නෑනෙ
    අවුරුදු 3 ක් විතර යද්දි ගෙවන loan installment එක ඒ කාලෙ house rental එකට සමාන වෙයි කියලත් හිතෙනවා
     
    • Like
    Reactions: Solo Rider

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    උඹෙ අම්මගෙ ගානනම් තාම පැයට සත 50 යි නෙ හුත්තිගෙ පුතෝ...ඊලග මාසෙ රුපියල කරයිද දන්නෑ 🥲👍
     
    • Like
    Reactions: johnferna678

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,670
    8,904
    113
    kandy
    Personal Loan එකෙන් ගත්ත පොඩි කාර් එකක් තිබ්බ මගෙත්
    2020 දි 2.2 මිලියන් වලට ගත්තෙ
    ගෙයක් ගන්න සීන් එකකට ගිහින් 2021 දී විකුනුවා 3 මිලියන් වලට
    විකුණුවට මාස 2,3 කට පස්සෙ 4 මිලියන් වලට ගියා
    ලොකු රෝලක් ගහල 5.5 මිලියන් ගෙව්ව ගෙදරට 2021 දීම
    දැන් බලද්දි ගෙදර value එක 10 මිලියන් වෙලා
    (ලඟදි එකෙක් කීව similar type same location unit එකක් ගන්න එකෙක් හොයනවා කියලා 9.8 million වලට
    ඌ කීව උගෙ selling expectation එක 12 million කියලා)
    ජීවිත කාලෙටම ඉගෙන ගත්ත එක ඇරෙන්න ආපහු හැරිලා බලද්දි සතුටු හිතෙන කරපු එකම දේ තමයි මේ කරපු purchase එක

    තවම කාර් එකක් නැහැ ඒත් ගෙදර location එකෙ හැටියට පොඩි ගානක් දීල පැය භාගෙකින් public transport වලින් කොටුවට එන්න පුලුවන්

    වාහන වලට invest කරනවාට වඩා real estate වලට invest කරන එක ලාභයි
    ගෙදර ක් කියන්නෙ investment එකක් නෙමෙයි නෙහ් Rich Dad Poor Dad Book එකට අනුව


    අවුරුදු 5 කින් පස්සෙ ලෝන් එක ගෙවල ඉවර උනාම තවත් අවුරුදු 15,20 ක් වත් ඒකෙ ඉන්න පුලුවන් කියල හිතුවම house rental cost එක ගොඩක් ඉතිරියක් වෙනවා
    හදිස්සියකට mortgage කරල ගානක් අරගෙන ආයෙත් මොකක් හරි ගේමක් ගහන්නත් පුලුවන්
    ඔව්.. වාහන කියන්නේ ක්ෂයවන සම්පත් කියල අහලා තියනවා ..
     

    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    273
    432
    63
    රටට කෙල උනත් මන් කියන්නේ වාහන ගෙන්නන්න ඕනේ මේ වගේ සේල් කක්කොන්ට පුක ඉරෙන්න.
     
    • Like
    Reactions: johnferna678

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Toyota Hilux 109
    1996/2002

    Show room condition
    125000 km genuine mileage, first owner, accident free
    7.5 M
    Non negotiable, quick deal

    Col me

    අම්මාපල්ල ඕක අරන් මේකක් හයි කරන් වටේ තිය තියා යනවා මගුල.

    hq720.jpg


    https%3A%2F%2Fsubstack-post-media.s3.amazonaws.com%2Fpublic%2Fimages%2F3a93291e-ded3-47c5-b6b8-4190414a89e8_2560x1067.jpeg
     
    • Love
    Reactions: Solo Rider

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    ඔව් මචන් ඒත් මොනව වුනත් වැටිල ඉන්න තැනක් තියෙනව කියන එකේ පොඩි comfort එකක් තියෙනවා
    දැනට ගෙවන loan installment එක house rental එක වගේ දෙගුණයක් උනත් අවුරුදු 5 කින් පස්සෙ rental එකට ගෙවන්න වෙන්නෙ නෑනෙ
    අවුරුදු 3 ක් විතර යද්දි ගෙවන loan installment එක ඒ කාලෙ house rental එකට සමාන වෙයි කියලත් හිතෙනවා
    JEEVITHEMA GEYAK HADALA EKA THANA BAN...RATA PALAYAN LIFE EKA WIDAPAN,,EHEMA EKEK MATA KIWWA..MATH YANNA BALUWE
     
    • Like
    Reactions: banda065