Meka mechchara kal recommend kala hethuwa hamu wiyaToyota Hilux 109
1996/2002
Show room condition
125000 km genuine mileage, first owner, accident free
7.5 M
Non negotiable, quick deal
Col me

Meka mechchara kal recommend kala hethuwa hamu wiyaToyota Hilux 109
1996/2002
Show room condition
125000 km genuine mileage, first owner, accident free
7.5 M
Non negotiable, quick deal
Col me

ඔව් මචන් ඒත් මොනව වුනත් වැටිල ඉන්න තැනක් තියෙනව කියන එකේ පොඩි comfort එකක් තියෙනවාගෙදර ඉන්වෙස්මෙන්ට් එකක් වෙනවා උබ ඒක විකුනනවා නම් හරි රෙන්ට් කරනවා නම්. නැත්නම් ඉතින් පොළොවේ සල්ලි දාලා concrete කළා වගේ තමයි. මෙහෙම කිව්වට මමත් ඔය ගොන් වැඩේ ලොකුවටම කරලා තියෙන්නේ.
Poor mind set. buy a Benz to 15 MPremio 22Million
Poor mind set. buy a Benz to 15 M
paw yako. ay palaweni comment ekenma uwa rape kare..View attachment 218022,
කාර් සේල් එකක්ද කරන්නෙ

ඔව්.. වාහන කියන්නේ ක්ෂයවන සම්පත් කියල අහලා තියනවා ..Personal Loan එකෙන් ගත්ත පොඩි කාර් එකක් තිබ්බ මගෙත්
2020 දි 2.2 මිලියන් වලට ගත්තෙ
ගෙයක් ගන්න සීන් එකකට ගිහින් 2021 දී විකුනුවා 3 මිලියන් වලට
විකුණුවට මාස 2,3 කට පස්සෙ 4 මිලියන් වලට ගියා
ලොකු රෝලක් ගහල 5.5 මිලියන් ගෙව්ව ගෙදරට 2021 දීම
දැන් බලද්දි ගෙදර value එක 10 මිලියන් වෙලා
(ලඟදි එකෙක් කීව similar type same location unit එකක් ගන්න එකෙක් හොයනවා කියලා 9.8 million වලට
ඌ කීව උගෙ selling expectation එක 12 million කියලා)
ජීවිත කාලෙටම ඉගෙන ගත්ත එක ඇරෙන්න ආපහු හැරිලා බලද්දි සතුටු හිතෙන කරපු එකම දේ තමයි මේ කරපු purchase එක
තවම කාර් එකක් නැහැ ඒත් ගෙදර location එකෙ හැටියට පොඩි ගානක් දීල පැය භාගෙකින් public transport වලින් කොටුවට එන්න පුලුවන්
වාහන වලට invest කරනවාට වඩා real estate වලට invest කරන එක ලාභයි
ගෙදර ක් කියන්නෙ investment එකක් නෙමෙයි නෙහ් Rich Dad Poor Dad Book එකට අනුව
අවුරුදු 5 කින් පස්සෙ ලෝන් එක ගෙවල ඉවර උනාම තවත් අවුරුදු 15,20 ක් වත් ඒකෙ ඉන්න පුලුවන් කියල හිතුවම house rental cost එක ගොඩක් ඉතිරියක් වෙනවා
හදිස්සියකට mortgage කරල ගානක් අරගෙන ආයෙත් මොකක් හරි ගේමක් ගහන්නත් පුලුවන්
Toyota Hilux 109
1996/2002
Show room condition
125000 km genuine mileage, first owner, accident free
7.5 M
Non negotiable, quick deal
Col me
JEEVITHEMA GEYAK HADALA EKA THANA BAN...RATA PALAYAN LIFE EKA WIDAPAN,,EHEMA EKEK MATA KIWWA..MATH YANNA BALUWEඔව් මචන් ඒත් මොනව වුනත් වැටිල ඉන්න තැනක් තියෙනව කියන එකේ පොඩි comfort එකක් තියෙනවා
දැනට ගෙවන loan installment එක house rental එක වගේ දෙගුණයක් උනත් අවුරුදු 5 කින් පස්සෙ rental එකට ගෙවන්න වෙන්නෙ නෑනෙ
අවුරුදු 3 ක් විතර යද්දි ගෙවන loan installment එක ඒ කාලෙ house rental එකට සමාන වෙයි කියලත් හිතෙනවා