වීශ්වය පුරා වීහිදී ගියා බුකු බුකු ජය රාවේ...
ඒත් කමක් නෑ බංඅවුරුදු බිලියන තුනකට කලින් සීන් එකක්ලු බන්

රෙඩියෝ සිග්නල්ස් විදිහට එන්නෙ කොහොම ද බන් එකතාරකාවක ආයුකාලෙ ඉවර උණාම වෙන ලොකු පිපිරීමක් තමයි supernova කියන්නේ. ඔහොම පිපිරීමකින් පස්සේ ඒ තාරකාව, නියුට්‍රෝන් තාරකාවකට හරි කළු කුහරෙකට හරි පරිවර්ථනේ වෙනවා.
Alien attack එකකුත් මැරෙන්න කලින් බලන්න පුලුවන් වෙයි වගේ..
හපෝ ඔව් ආලෝක වර්ෂ බිලියන තුනක් කියන්නේ ඔය සිග්නල් ජීවින් පිරිසක් විසින් එව්වා කියල හිතුවොත්, උන් හිටපු ග්‍රහලෝකෙත්, උන්ගේ ඉරත් දැන් විනාස වෙලා ඇති..ඔය සිග්නල්ස් එකත් දැන් ඇත්තටම පරන එකක් නේද??? අපිට එනකොට
බිලියන 3 නෙවෙයි, ආලෝක වර්ෂ බිලියන තුනක් දුරින් තියන.හපොයි ඔව් නේ අවුරුදු බිලියන 3ට කලින්![]()
Light year = Earth year බ්රෝහපෝ ඔව් ආලෝක වර්ෂ බිලියන තුනක් කියන්නේ ඔය සිග්නල් ජීවින් පිරිසක් විසින් එව්වා කියල හිතුවොත්, උන් හිටපු ග්‍රහලෝකෙත්, උන්ගේ ඉරත් දැන් විනාස වෙලා ඇති..
බිලියන 3 නෙවෙයි, ආලෝක වර්ෂ බිලියන තුනක් දුරින් තියන.
ආලෝක වර්ශයක් කියන්නෙ කොච්චරක් ද බන් අවුරුදු ?හපෝ ඔව් ආලෝක වර්ෂ බිලියන තුනක් කියන්නේ ඔය සිග්නල් ජීවින් පිරිසක් විසින් එව්වා කියල හිතුවොත්, උන් හිටපු ග්‍රහලෝකෙත්, උන්ගේ ඉරත් දැන් විනාස වෙලා ඇති..
බිලියන 3 නෙවෙයි, ආලෝක වර්ෂ බිලියන තුනක් දුරින් තියන.
Light year = Earth year බ්රෝආලෝක වර්ශයක් කියන්නෙ කොච්චරක් ද බන් අවුරුදු ?
supernova වෙද්දි ඒවයෙන් ශක්තිය හැටියට රේඩියෝ තරංග නිදහස් කරනවා.රෙඩියෝ සිග්නල්ස් විදිහට එන්නෙ කොහොම ද බන් එක
කිලෝ මීටර් නම් ට්‍රිලියන 9.5 ක්.ආලෝක වර්ශයක් කියන්නෙ කොච්චරක් ද බන් අවුරුදු ?
ලොකේ අවුරුදු වලින් කීයක් ද බන් එතකොට ?Light year = Earth year බ්‍රෝ
Light year කියන්නේ ආලෝකය අවුරුද්දක් තුළ යන දුර.
supernova වෙද්දි ඒවයෙන් ශක්තිය හැටියට රේඩියෝ තරංග නිදහස් කරනවා.
ඔව් මම කිව්වේ ආලෝක වර්ෂ බිලියන 3ක් දුරින් ආපු එකක කියල..Light year = Earth year බ්‍රෝ
Light year කියන්නේ ආලෝකය අවුරුද්දක් තුළ යන දුර.
ආලෝක වර්ශයක් කියන්නෙ අව්රුද්දකදී ආලෝකය ගමන් කරන දුර.. ආලෝකය අව්රුද්දකදී කිලෝමීටර් ට්‍රිලියන ගානක් දුර යනවා. එක අඩු වැඩි වෙන්න පුළුවන්.ආලෝක වර්ශයක් කියන්නෙ කොච්චරක් ද බන් අවුරුදු ?
ඔව් මම කිව්වේ ආලෝක වර්ෂ බිලියන 3ක් දුරින් ආපු එකක කියල..
ආලෝක වර්ශයක් කියන්නෙ අව්රුද්දකදී ආලෝකය ගමන් කරන දුර.. ආලෝකය අව්රුද්දකදී කිලෝමීටර් ට්‍රිලියන ගානක් දුර යනවා. එක අඩු වැඩි වෙන්න පුළුවන්.
ඔය තරම් දුරක තියන දෙයකට යන්න අපිට තාක්ෂනය දියුණු කරන්න අවරුදු දහස් ගානක්වත් යාවි..
දුර මොකක්හරි කරගත්ත කියමුකොඑතකොට ඔතෙන්ට යන්න අලොකයට වඩා වැඩි වෙගෙකින් යන්න ඔන ද බන්
අවුරුදු බිලියන 3ක් තමයි. ආලෝක වර්ෂ එකක් අපේ අවුරුද්දකට සමානයි.ලොකේ අවුරුදු වලින් කීයක් ද බන් එතකොට ?
එහෙම සින් එකක් ද![]()

දැන් ඔය සිග්නල් එක අවා කියන තැනට අපි ආලෝකය යන වේගයෙන් ගියත් අවරුදු බිලියන 3ක් යනවා..එතකොට ඔතෙන්ට යන්න අලොකයට වඩා වැඩි වෙගෙකින් යන්න ඔන ද බන්
ආලෝක වර්ෂයක් කියන්නෙ කාලය මනින ඒකකයක් නෙවේ. දුර මනින ඒකකයක්.ලොකේ අවුරුදු වලින් කීයක් ද බන් එතකොට ?
oya detect wena ewwa radio signal widihata thaamyi enne. ewwa process karala passe images hadanne. api lassanata photos dakkata ewwa aththama ewwa neweyi. computer generated ewwaරෙඩියෝ සිග්නල්ස් විදිහට එන්නෙ කොහොම ද බන් එක
එච්චරයි අඩු
ඉතින් ඌ හරිනේ බන්. Radio waves ට්‍රැවල් කරන්නෙත් speed of light නේ.ඔව් මම කිව්වේ ආලෝක වර්ෂ බිලියන 3ක් දුරින් ආපු එකක කියල..
ලෝකේ අවුරුදු තමා බන්. same thing.ලොකේ අවුරුදු වලින් කීයක් ද බන් එතකොට ?