🟥 විශ්වයෙන් අබිරහස් සංඥාවක්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තාරකාවක ආයුකාලෙ ඉවර උණාම වෙන ලොකු පිපිරීමක් තමයි supernova කියන්නේ. ඔහොම පිපිරීමකින් පස්සේ ඒ තාරකාව, නියුට්‍රෝන් තාරකාවකට හරි කළු කුහරෙකට හරි පරිවර්ථනේ වෙනවා.
    රෙඩියෝ සිග්නල්ස් විදිහට එන්නෙ කොහොම ද බන් එක
    Alien attack එකකුත් මැරෙන්න කලින් බලන්න පුලුවන් වෙයි වගේ..
    😂 එච්චරයි අඩු
     
    • Like
    Reactions: Stimulus mind

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔය සිග්නල්ස් එකත් දැන් ඇත්තටම පරන එකක් නේද??? අපිට එනකොට
    හපෝ ඔව් ආලෝක වර්ෂ බිලියන තුනක් කියන්නේ ඔය සිග්නල් ජීවින් පිරිසක් විසින් එව්වා කියල හිතුවොත්, උන් හිටපු ග්‍රහලෝකෙත්, උන්ගේ ඉරත් දැන් විනාස වෙලා ඇති..
    හපොයි ඔව් නේ අවුරුදු බිලියන 3ට කලින් 😂
    බිලියන 3 නෙවෙයි, ආලෝක වර්ෂ බිලියන තුනක් දුරින් තියන.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    හපෝ ඔව් ආලෝක වර්ෂ බිලියන තුනක් කියන්නේ ඔය සිග්නල් ජීවින් පිරිසක් විසින් එව්වා කියල හිතුවොත්, උන් හිටපු ග්‍රහලෝකෙත්, උන්ගේ ඉරත් දැන් විනාස වෙලා ඇති..

    බිලියන 3 නෙවෙයි, ආලෝක වර්ෂ බිලියන තුනක් දුරින් තියන.
    Light year = Earth year බ්‍රෝ
    Light year කියන්නේ ආලෝකය අවුරුද්දක් තුළ යන දුර.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හපෝ ඔව් ආලෝක වර්ෂ බිලියන තුනක් කියන්නේ ඔය සිග්නල් ජීවින් පිරිසක් විසින් එව්වා කියල හිතුවොත්, උන් හිටපු ග්‍රහලෝකෙත්, උන්ගේ ඉරත් දැන් විනාස වෙලා ඇති..

    බිලියන 3 නෙවෙයි, ආලෝක වර්ෂ බිලියන තුනක් දුරින් තියන.
    ආලෝක වර්ශයක් කියන්නෙ කොච්චරක් ද බන් අවුරුදු ?
     
    • Like
    Reactions: Kalegana

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    රෙඩියෝ සිග්නල්ස් විදිහට එන්නෙ කොහොම ද බන් එක
    supernova වෙද්දි ඒවයෙන් ශක්තිය හැටියට රේඩියෝ තරංග නිදහස් කරනවා.

    ආලෝක වර්ශයක් කියන්නෙ කොච්චරක් ද බන් අවුරුදු ?
    කිලෝ මීටර් නම් ට්‍රිලියන 9.5 ක්.
    ------ Post added on Jun 10, 2022 at 8:21 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Light year = Earth year බ්‍රෝ
    Light year කියන්නේ ආලෝකය අවුරුද්දක් තුළ යන දුර.
    ලොකේ අවුරුදු වලින් කීයක් ද බන් එතකොට ?
    supernova වෙද්දි ඒවයෙන් ශක්තිය හැටියට රේඩියෝ තරංග නිදහස් කරනවා.

    එහෙම සින් එකක් ද 😵
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Light year = Earth year බ්‍රෝ
    Light year කියන්නේ ආලෝකය අවුරුද්දක් තුළ යන දුර.
    ඔව් මම කිව්වේ ආලෝක වර්ෂ බිලියන 3ක් දුරින් ආපු එකක කියල..
    ආලෝක වර්ශයක් කියන්නෙ කොච්චරක් ද බන් අවුරුදු ?
    ආලෝක වර්ශයක් කියන්නෙ අව්රුද්දකදී ආලෝකය ගමන් කරන දුර.. ආලෝකය අව්රුද්දකදී කිලෝමීටර් ට්‍රිලියන ගානක් දුර යනවා. එක අඩු වැඩි වෙන්න පුළුවන්.
    ඔය තරම් දුරක තියන දෙයකට යන්න අපිට තාක්ෂනය දියුණු කරන්න අවරුදු දහස් ගානක්වත් යාවි..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් මම කිව්වේ ආලෝක වර්ෂ බිලියන 3ක් දුරින් ආපු එකක කියල..

    ආලෝක වර්ශයක් කියන්නෙ අව්රුද්දකදී ආලෝකය ගමන් කරන දුර.. ආලෝකය අව්රුද්දකදී කිලෝමීටර් ට්‍රිලියන ගානක් දුර යනවා. එක අඩු වැඩි වෙන්න පුළුවන්.
    ඔය තරම් දුරක තියන දෙයකට යන්න අපිට තාක්ෂනය දියුණු කරන්න අවරුදු දහස් ගානක්වත් යාවි..

    එතකොට ඔතෙන්ට ‍යන්න අලොකයට වඩා වැඩි වෙගෙකින් යන්න ඔන ද බන්
     
    AnuradhaRa

    Well-known member
  • එතකොට ඔතෙන්ට ‍යන්න අලොකයට වඩා වැඩි වෙගෙකින් යන්න ඔන ද බන්
    දුර මොකක්හරි කරගත්ත කියමුකො

    කාලය පැත්තෙන් හිතුවොත් අවුරුදු බිලියන 3කට කලින් නිකුත් වෙච්ච තරංගයක්
    දැං එයාල එතන නැතුවත් ඇති.. එයාල ඔය තරංගෙ නිකුත් කරල අවුරුදු බිලියන 3ක් ගෙවුණට පස්සෙ තමා මේ දැං අපි ඒ සිග්නල් එක ග්‍රහණය කෙරුවෙ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    එතකොට ඔතෙන්ට ‍යන්න අලොකයට වඩා වැඩි වෙගෙකින් යන්න ඔන ද බන්
    දැන් ඔය සිග්නල් එක අවා කියන තැනට අපි ආලෝකය යන වේගයෙන් ගියත් අවරුදු බිලියන 3ක් යනවා..
    ඉතින් බලපන් මේ ලෝකේ මිනිස්සු හෝ මානවයන් ඉඳල තියෙන්නෙත් තාම අව්රුදු මිලියන 5ක් 6ක් වගේ කාලයක්. ඒ කියන්නේ ආලෝකය වේගයෙන් යන යානයක ගියොත් අවරුදු මිලියන 3000ක්.

    ඉතින් ෂණිකව හෝ මාස 6ක්, අව්රුද්දකදී වගේ අපිට ඒ තරම් දුරක් යන්න නම් ආලෝකය වේගය වගේ දහදහස්, ලක්ෂ ගුණයක වේගයකට වඩා වේගයකින් යන තාක්ෂණයක් හොයා ගන්න ඕන..
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    රෙඩියෝ සිග්නල්ස් විදිහට එන්නෙ කොහොම ද බන් එක

    😂 එච්චරයි අඩු
    oya detect wena ewwa radio signal widihata thaamyi enne. ewwa process karala passe images hadanne. api lassanata photos dakkata ewwa aththama ewwa neweyi. computer generated ewwa
    GettyImages-168349262-640x360.jpg
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    ඔව් මම කිව්වේ ආලෝක වර්ෂ බිලියන 3ක් දුරින් ආපු එකක කියල..
    ඉතින් ඌ හරිනේ බන්. Radio waves ට්‍රැවල් කරන්නෙත් speed of light නේ.
    කොහොම කිව්වත් එකම දේනේ?

    ලොකේ අවුරුදු වලින් කීයක් ද බන් එතකොට ?
    ලෝකේ අවුරුදු තමා බන්. same thing.
     
    • Like
    Reactions: Stimulus mind