🤓🤓බහුජාතික සමාගම් 🤑🤑

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    🤓🤓බහුජාතික සමාගම් 🤑🤑

    සමාජය තුල කතිකාවතක් ගොඩනගීමට මේ සුදුසු කාලය කියල මට හිතෙනව.. මේ අදස එන්න මූලිකවම හේතු උනේ TV DERANA මගින් පවත්වනුලැබූ අලුත් පාර්ලිමේන්තුව නම් වූ විද්වත් සාකච්ඡවයි..එහිදී කියවෙච්චි මූලිකම කරුනක් තමයි මේ බහුජාතික සමාගම් පිලිබද ප්‍රශ්නය.. ඇත්තටම අපි පාලනය වනුයේ බහුජාතික සමාගම් වලට අවැසි අයුරටද.? අපේ සතුව තිබූ චින්තනයන් පවා ඔවුන් විසින් වෙනස් කර ඇත්ද?..
    සාකච්ඡාවට විවෘතයි.. ඔබගේ අදහස් දක්වන්න.. මේ රට රැකගනීම අප සතු වගකීමක් වන අතර එහි ඇති සහ පැවතුනු සංස්කෘතිය ඊනියා බටහිර සංස්කෘතිය මගින් වසා ගැනීමට විරුද්ධව අදහස් නැගීමට අපට අයිතියක් ඇත..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් දත්බෙහෙත් ගත්තත් බුරුසුවක් ගත්තත් සබං කෑල්ලක් ගත්තත් ඔක්කොම යුනිලිවර් :sorry: :sorry:
    මීට අවුරුදු දෙතුන් සීයකට කලිං අපිට හෑන්ඩ්වොශ් ඕනෙ වුනාද :no: :no:
    මෞත් වොශ් ඕනෙ වුනාද :no: :no:
    පුයර (powder යකෝ :P :P) ඕනෙ වුනාද :no: :no:
    අපිට කිසිම අවශ්‍යතාවයක් නොතිබ්ච්චි දේවල් අපිට ඕනෙ කරවල විකුණනනව :sorry: :sorry:
    අපිත් මැරීගෙන හම්බ කල්ල ගන්නව :sorry: :sorry:
    ලංකාවෙ සමාගමකටවත් හරියට දියුණු වෙන්න විදිහක් නෑ :no: :no:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    රටක වර්ධනයට ආයෝජන අවශ්‍යයි. බහුජාතික සමාගම් වල ආයෝජන අපිට අවශ්‍ය වෙන විදිහට හසුරව ගත්තොත් අපිට හොඳයි.
     

    mana0270

    Junior member
  • Nov 14, 2011
    209
    14
    18
    අපි හුස්ම ගන්නෙත් බහු ජාතික සමාගම්වලට ඕන විදියට..
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    794701813831831470.JPG
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,744
    2,787
    113
    e madiwata dan lankawe politics theeranaya wenne Sirasata saha Maharajata ona widihata. ihtin thawa mona kathaada?