සමාජය තුල කතිකාවතක් ගොඩනගීමට මේ සුදුසු කාලය කියල මට හිතෙනව.. මේ අදස එන්න මූලිකවම හේතු උනේ TV DERANA මගින් පවත්වනුලැබූ අලුත් පාර්ලිමේන්තුව නම් වූ විද්වත් සාකච්ඡවයි..එහිදී කියවෙච්චි මූලිකම කරුනක් තමයි මේ බහුජාතික සමාගම් පිලිබද ප්‍රශ්නය.. ඇත්තටම අපි පාලනය වනුයේ බහුජාතික සමාගම් වලට අවැසි අයුරටද.? අපේ සතුව තිබූ චින්තනයන් පවා ඔවුන් විසින් වෙනස් කර ඇත්ද?..
සාකච්ඡාවට විවෘතයි.. ඔබගේ අදහස් දක්වන්න.. මේ රට රැකගනීම අප සතු වගකීමක් වන අතර එහි ඇති සහ පැවතුනු සංස්කෘතිය ඊනියා බටහිර සංස්කෘතිය මගින් වසා ගැනීමට විරුද්ධව අදහස් නැගීමට අපට අයිතියක් ඇත..
