2005 රිලීස් වුණ බ්‍රැඩ් පිට් අයියයි, ඇන්ජලීනා ජොලී අක්කයි රගපාපු "Mr. & Mrs. Smith" ෆිල්ම් එකේ "race swapped" කරලා ඇමසන්කාරයො Remake කරපු TV series එකේ පළවෙනි ට්‍රේලර් එක ඔන්න රිලීස් කොරලා. 

ලබන අවුරුද්දෙ පෙබරවාරි 02 දා පළවෙනි එපිසෝඩ් එක රිලීස් වෙනවා කියන්නෙ. 









