🤔🎬 අලුත් "Mr. & Mrs. Smith" බලමු ද? 🎬😖

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    2005 රිලීස් වුණ බ්‍රැඩ් පිට් අයියයි, ඇන්ජලීනා ජොලී අක්කයි රගපාපු "Mr. & Mrs. Smith" ෆිල්ම් එකේ "race swapped" කරලා ඇමසන්කාරයො Remake කරපු TV series එකේ පළවෙනි ට්‍රේලර් එක ඔන්න රිලීස් කොරලා. :confused2::cautious:🥴 ලබන අවුරුද්දෙ පෙබරවාරි 02 දා පළවෙනි එපිසෝඩ් එක රිලීස් වෙනවා කියන්නෙ. 🥲🥴

    :love::love::love:

    mr_and_mrs_smith_2005_original_film_art_5000x.webp

    MV5BMTY2MTI5MjE0M15BMl5BanBnXkFtZTcwMzk5NTUyMw@@._V1_.jpg

    78e36c8c096aeb13b46a3b41cd934c9f.jpg

    st,small,507x507-pad,600x600,f8f8f8.jpg

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    2005 රිලීස් වුණ බ්‍රැඩ් පිට් අයියයි, ඇන්ජලීනා ජොලී අක්කයි රගපාපු "Mr. & Mrs. Smith" ෆිල්ම් එකේ "race swapped" කරලා ඇමසන්කාරයො Remake කරපු TV series එකේ පළවෙනි ට්‍රේලර් එක ඔන්න රිලීස් කොරලා. :confused2::cautious:🥴 ලබන අවුරුද්දෙ පෙබරවාරි 02 දා පළවෙනි එපිසෝඩ් එක රිලීස් වෙනවා කියන්නෙ. 🥲🥴

    :love::love::love:

    mr_and_mrs_smith_2005_original_film_art_5000x.webp

    MV5BMTY2MTI5MjE0M15BMl5BanBnXkFtZTcwMzk5NTUyMw@@._V1_.jpg

    78e36c8c096aeb13b46a3b41cd934c9f.jpg

    st,small,507x507-pad,600x600,f8f8f8.jpg

    ඊයා කාලානේ කල්ලෙක් දාලා. අච්චර සුපිරි කතාව බලන්න හිතෙන්නේම නැ දැන්.
    මේකනම් පිලිකාවක්. කපලා දාන්නම වෙන.