🤔😃🎬 Wes Anderson, Star Wars ෆිල්ම් එකක් ඩිරෙක්ට් කළානම්............. 🎬😃🤔

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    වෙස් ඇන්ඩර්සන් කියල search කරන්නත් උනා. දන්නේ නැත්තේ මොකද කියල බැලුවම තමයි තේරුනේ පොරගේ Movies එකක් වත් බලල නෑ. පොරගේ ඉස්ටයිල් එක මට ගැලපෙන්නේ නෑ. කොටින්ම Grand Budapest එකත් බලන්න අරන් අල්ලලා දැම්ම.
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    වෙස් ඇන්ඩර්සන් කියල search කරන්නත් උනා. දන්නේ නැත්තේ මොකද කියල බැලුවම තමයි තේරුනේ පොරගේ Movies එකක් වත් බලල නෑ. පොරගේ ඉස්ටයිල් එක මට ගැලපෙන්නේ නෑ. කොටින්ම Grand Budapest එකත් බලන්න අරන් අල්ලලා දැම්ම.
    :yes: :yes:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,997
    153,004
    113
    වෙස් ඇන්ඩර්සන් කියල search කරන්නත් උනා. දන්නේ නැත්තේ මොකද කියල බැලුවම තමයි තේරුනේ පොරගේ Movies එකක් වත් බලල නෑ. පොරගේ ඉස්ටයිල් එක මට ගැලපෙන්නේ නෑ. කොටින්ම Grand Budapest එකත් බලන්න අරන් අල්ලලා දැම්ම.
    Grand Budapest hotel තමයි Wes Anderson ගෙ ෆිල්ම්වලින් මගෙ නම් ආසම එක. :yes: Moonrise kingdom බලලා නැද්ද?ඒකත් හොද ෆිල්ම් එකක්.